Mother Pregnant With Twins Dies In Accident

Pregnant mother with two children who were died in a twin belly
උපදින්න සිටි නිවුන් දරුවන් උපදින්න පෙර මරුට බිලි කළ ත්‍රිරෝද යතුරුපැදි අනතුර
ත්‍රීවිල් කාරයා බයිසිකලය පිටුපසින් හප්පලා

අවිනීත රියැදුරන් කෙතරම් නම් අහිංසක ජීවිත ප්‍රමාණයක් මේ වසර තුළ පමණක් බිලිගන්නට ඇද්ද? එහෙත් කෙතරම් අනතුරු ප්‍රමාණයක් සිදු වුවද ඒ රියැදුරන්ගේ අවිනීතකම්වලට හෝ නොසැලකිල්ලට නිමාවක් නැත.

UPFA MP Rohitha Admitted To ICU

Rohitha Abeygunawardena Admitted To ICU
මහේන්ද්‍රන් ගෙදර යවන්න ගිය රෝහිත අබේගුණවර්ධන දැඩිසත්කාර ඒකකයේ -වීඩියෝ

මහ බැංකු අධිපතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව පොලිසිය කියයි.

David Cameron resigns after EU referendum result

ජනමත විචාරණය පරාජය වීම නිසා බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ඉල්ලා අස්වේ

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීම පිළිබඳ අද ලැබුණ ජනමත විමසුම් ප‍්‍රතිඵලය අනුව බි‍්‍රතාන්‍යයට යුරෝපා හවුලෙන් ඉවත්වන්නට සිදුවීමේ යෝජනාව සියයට 52 ක වැඩි ඡන්දයෙන් දිනූ අතර එහිදී එම තීරණයට විරුද්ධ වන ලෙස ප‍්‍රචාරය ගෙන ගිය බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන්ගේ මතය පරාජය වූයේ එයට සියයට 48 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණක් ලබමිනි.

School Teacher Dies In Accident

School Teacher Death In Accident
බ්‍රේක් නැතිව රිවස් එකට ආව ලොරිය පාසල් ගුරුවරිය බිලිගනී
ටීචර්වත් යට කරගෙන කඩේ වහලෙත් කඩාගෙන ලොරිය නතර වුණා

කබගමුව මංසන්ධියේදී පෙරේදා (22) ලොරියට යටවීම නිසා පාසලක් හා ගමක් හඬවමින් හපුවිට පල්‍ලේගම පදිංචි 52 හැවිරිදි එස්. කල්‍යාණවතී නමැති නර්තන ආචාර්යවරිය ජීවිතයෙන් සමුගෙන ඇත.

UNP launches mobile app

UNP launches mobile app
එජාප ඇප් එක හඳුන්වා දෙයි
රට ඉදිරියට ගෙන යන එජාපය සමග එක්වන්න
අගමැති තරුණ තරුණියන්ගෙන් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය මේ වසරේ සිය හැත්තෑ වැනි සංවත්සරය සමරමින් තරුණ තරුණියන් එක්සත් ජාතික පක්ෂයට දිනා ගැනිමේ අරමුණ පෙරදැරිව පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනිම සඳහා නව ඇප් එකක් හඳුන්වා දිම එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් සිරිකොත පක්ෂ මුලස්ථානයේදි ඊයේ (23) සිදු කෙරිණි.

Man shot dead in front of Mahara Court

Person Killed In Shooting Near Mahara Magistrate's Court
මහර උසාවිය ඉදිරිපිටදී රත්මලානේ ලන්සියා වෙඩි කා මියයයි - වීඩියෝ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල සාමාජිකයකු වන සුදේශ් වසන්ත නොහොත් ලන්සියා නමැත්තා කඩවත පිහිටි මහර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ඔහුට විරුද්ධ තවත් කණ්ඩායමක් විසින් වෙඩි තබා ඊයේ (23) උදෑසන ඝාතනය කර තිබේ.

සුදු පැහැති මෝටර් රථයකින් පිරිස පැමිණ ඇති අතර එම මෝටර් රථයෙන් බැසගත් දෙදෙනකු ටී 56 ගිනිඅවියක් සහ මි.මී. 09 වර්ගයේ පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි තැබිම සිදුකර ඇත.

Sri Lankan elephant rescued from drain dies

 An elephant calf  rescued from drain  dies
ලෝකය කළඹා කාටත් හොරෙන්ම අලි පැටවා අවසන් ගමනේ

ලෝකයේ බොහෝදෙනෙකුගේ අවදානය යොමු වූ හම්බන්තොට වරායේ කානුවක වැටී සිටියදී ගොඩගෙන  උඩවලව  ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටි මාස හතරක් පමණ වූ අලි පැටියා ඊයේ (22) අලුයම පහට පමණ මියගොස් තිබේ.

මාස තුනක් පමණ වයසැති මෙම අලි පැටවා පසුගිය මස 29 වනදින  හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගනු ලැබීය.

Sports Ministry admits ownership of Defender abandoned

Sports Ministry admits ownership of Defender abandoned in Maadiwela- Revelation by Ranjan
රන්ජන් කියන්නේ පට්ටපල් බොරු
ඩිෆෙන්ඩරයේ සියළු ලියකියවිලි මා සතුයි
රන්ජන්ට ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිගෙන් කනේ පහරක් - වීඩියෝ

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් බවත් එම ඩිෆෙන්ඩර් රථය වර්තමානයේ භාවිත කරන්නේ තමන් බවත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරීස් මහතා පැවැසීය.

ඩිෆෙන්ඩර් රථයට අදාළ සියලු ලිපිලේඛණ ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින බවත් එය තමාට කලින් භාවිත කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බවත් ඔහු සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive