රන්ජන් කියන්නේ පට්ටපල් බොරු
ඩිෆෙන්ඩරයේ සියළු ලියකියවිලි මා සතුයි
රන්ජන්ට ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිගෙන් කනේ පහරක් - වීඩියෝ
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් බවත් එම ඩිෆෙන්ඩර් රථය වර්තමානයේ භාවිත කරන්නේ තමන් බවත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරීස් මහතා පැවැසීය.
ඩිෆෙන්ඩර් රථයට අදාළ සියලු ලිපිලේඛණ ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින බවත් එය තමාට කලින් භාවිත කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බවත් ඔහු සඳහන් කළේය.