අධික මාසික කුලියක් ගෙවන රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන්නේ එය දුමින්ද දිසානායක ඇමතිවරයාගේ හිතවත්කම මත පැරණි සිනමා නිළි සබිතා පෙරේරාගේ සැමියාගෙන් ලබාගෙන ඇති නමුත් එයින් ප්‍රයෝජනයක් නොගන්නා බව කියමිනි.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද විවිධ ප්‍රශ්න කිරීම් සිදුවූ අතර ඇමතිවරයා පසුගියදා කියා සිටියේ එම ගොඩනැගිල්ලේ කුලිය අනෙක් අමාත්‍යංශ හා සාපේක්ෂව විශාල වියදමක් නොවන බවත් මෙතෙක් කල් එහි පදිංචියට ගොස් අමාත්‍යංශය පිහිටුවන්නට බැරිව ගියේ එහි ඇතුළත වෙන්කර සකස් කිරීම් (පාටිෂන්) තවම ඉවර නැති නිසා බව කියමිනි.
Roshan Pilapitiya Gets Married with Ridma
miq.sh ld,fha fmï in|;d iïnkaO meg,s,s ksid úúO l;dnyg ,lajQ fg,s k¿ frdIdka ms,msáh újdy Èúhg we;=<;aj ;sfí' 42 yeúßÈ Tyq újdyù we;af;a ßoaud iqnisxy ^,shd& kue;s 22 yeúßÈ Tyqg jvd fnfyúka <dnd, ;reK ks<shl iu.sks'
Sri Lanka ranks Third in Google 'sex' search in 2017
r;s fl<s n,d tlg ke.,d ;=kg niai .;a; yeá
Y%S ,xldj sex hk jpkh fiùu ;=<ska fujr f;jk ia:dkhg meñK ;sfí'úfYaI;ajh jkafka miq.sh jir lsysmh mqrdu Y%S ,xldj sex hk jpkh fiùu ;=<ska msg msg jir lsysmhla m<uq ia:dkh Èkd f.k isá Y%S ,xldj fujr f;jk ia:dkhg meñ‚uhs'
Iraj Weeraratne with Victor Ratnayake's son
brdÊ ùrr;ak lshk ku;a úlag¾ r;akdhl lshk ku;a miq.sh ojiaj, jeäfhkau wykak ,enqKd'talg fya;=j ;uhs brdÊ l< ks¾udKh' oekqkd .S;h yryd brdÊ úlag¾ r;akdhlhkaf.a Ôú; l;dj ks¾udKh l<d lshk isoaêh;a tlal iudcfha f,dl= l;dnyla we;sl<d jf.au úfrdaO;do t,a,jqKd'
Sri Lanka beat India by seven wickets in first ODI
bkaÈhdj mrod Y%S ,xldjg l,lg miq tlaÈk l%slÜ chla
miq.sh ld,fha È.ska È.gu wñysß mrdchkag ,lajQ Y%S ,xld l%slÜ ms,g wo bkaÈhdj mrod tlaÈk l%slÜ úYsIag ch.%yKhla w;alr.kakg yels úh'O¾uid,dys§ wo ^10 jeksod& meje;s m<uq tlaÈk ;r.fha m<uqj mkaÿjg myr ÿka bka§h lKavdhu ´jr 38'2 la wjidkfha ish¨ fokdu oeù /ialsÍug yelsjQfha ,l=Kq 112 la mu‚'
'Marians' taken to HC for singing Jothipala's songs.
fcda;smd, uy;a;hf.a isxÿ lshkak tmd lsh,d lsõjd " k,Ska fmf¾rd weyqfõ kE˜ wjirhla ke;sj fcda;S .S zwkama,.az lr,d - fldaáhl jkaÈ b,a,d k,Ska fmf¾rdg jegqkq kvqj '
ksis wjirhlska f;drj keis .sh .dhk Ys,amS tÉ' wd¾ fcda;Smd,hkaf.a a .S; we;=,;a ix.S; m%ix.hla mj;ajd ,dN ,enqjd hehs lshk fïÍhkaia ix.S; lKavdhfï kdhl k,ska fmf¾rdg tfrysj " kvqjla f.dkq lr ;sfnk nj jd¾;d fjkjd' ta tÉ'wd¾ fcda;smd, .dhk Ys,amshdf.a ìßo iy Èh‚hka úiska"
Pasanda Yapa Abeywardana Wedding day
ලක්ෂ්මන් යාපා පුතු පසඳගේ මංගල්‍යයට මහින්ද මෛත්‍රී එක්ව අත්සන් තබති ( Photos & Video)
අද (7) දහවල් කොළඹදී පවත්වන්නට යෙදුණු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ මංගල උත්සවයට හිටපු ජනපති හා වත්මන් ජනපති දෙදෙනා එක්ව අත්සන් තැබීම විශේෂ සිදුවීමක් විය.
පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.







