කාංචනා මෙන්ඩිස් ලංකාවට ඇවිත් කියන ආරංචිය සැලවීමත් සමග අප ඇය සොයා මතුගම ප්‍රදේශයේ පිහිටි ඇගේ සැමියාගේ නිවෙසට ගියා. දෙදාහ දශකයේ ඉතාම දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකව සිටි කාංචනා හිටි හැටියේම කලාව අතහැර විදෙස්ගත වුණා. ඒ ඇගේ විවාහයෙන් පසු බිරියක, මවක වශයෙන් සිය යුතුකම් ඉටුකරන්නට.
මම රූ රැජිනක් මිස නිරූපණ ශිල්පිනියක් නෙමෙයි
මට හම්බ වුණු පාර්ට්නර් තමයි අනූජ් අයියා අපි දෙන්නා ටිකක් සමීපයි
‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. නමින් දුෂේනි ද සිල්වා වන ඇය, මේ දිනවල හිරු රියැලිටි වේදිකාවේද දස්කම් දක්වන්නීය. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස තරු කතාබහට සම්බන්ධ විය.
මේ දවස්වල මොකද වෙන්නේ?
පාසල් දැරියක දූෂණය කර වසර දෙකක් අපහරණය කළ ටියුෂන් ගුරා රිමාන්ඩ්
පාසල් දැරියක් දූෂණය කරමින් වසර දෙකහමාරක පමණ කාලයක් අපහරණය කළ බව පවසමින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා පෙරේදා (12දා) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බණ්ඩාරගම නගරයේ උපකාරක පන්ති ගුරුවරයකු ලෙස රැකියාව කළ බණ්ඩාරගම කඹුරුගොඩ පදිංචි 52 හැවිරිදි ජිකේලාගේ නිහාල් ධර්මතිලක නමැති පස්දරු පියෙකි.
දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව ළඟදීම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති අභියාචනය සඳහා ලිඛිත දේශන ගොණු කිරීමේ කාලය මේවන විට අවසන් වී තිබෙනවා.ඒ අනුව ඉදිරි දිනකදී අදාළ අභියාචනයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීමට නියමිතයි.
නිළියගේ ලක්ෂ 10ට විද්ද අධ්යක්ෂ දැලේ
ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන ඇන්ඩලීන් රෝෂානා ඔන්ඩච්චි මහත්මියට ජපානයේ නිෂ්පාදිත සුඛෝපභෝගී වර්ගයේ මොටර් රථයක් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ දහයක් වංචා සහගතව ලබාගෙන සිටි සිනමා අධ්යක්ෂවරයෙක් 13 වන දින අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පැවැසීය.
2017-10-28 වන දින මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි රංගන ශිල්පිනිය තමන්ට ජපානයෙන් වාහනයක් ආනයනය කරදෙන බව පවසමින් තමන්ගෙන් වංචා සහගතව රුපියල් ලක්ෂ දහයක මුදලක් අධ්‍යක්ෂකවරයෙක් ලබාගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් නොවූ බවට බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.
Chat With Samadhi Arunachaya
iudê yÈiaisfhau isÿ yer.sfha wdmyq wïud flfkla fjkak hk ksid¨'''
u,S lshkafka fndfyda fokdf.a wjOdkhg ,lajqK flfkla' u,S fg,s kdgHfhka úi,a ckm%sh;ajhla ,nk iudê wre‚ Pdhd miql,l iudê lshk kug jvd u,S lshk kñka fndfyda fokd yÿkajkak mgka .;a;d' isÿ fg,s kdgHfha u,S yryd weh h<s;a lr<shg tkjd' u,S f,iska kej;;a fma%laIl wjOdkh Èkd.;a iudê wdmyq wïud flfkla fjkak hkjd¨'
සිංහල අවුරුදු සමයේ සිකුරු මාරුව ඔබට කොහොමද?
ග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ලෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෙතිෂයේදී සිකුරුට විශේෂ ස්ථානයක් ලැබෙනු ඇත.
මෙම ග්‍රහයා තමාට ස්වක්ෂේත්ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක් වෘෂභ රාශියේ තම ස්වකීය බලය පතුරවනු ඇත.







