3 Year old girl tells about her previous life

බිම නිදා ගැනීමට වඩාත් කැමැතියි
පුනරුත්පත්තිය කියන අවුරුදු තුනේ දැරියගේ කථාව
 ‘මම ගිය ත්‍රීවිල් එකේ ලොරියක් හැපුණා මමයි තාත්තයි මැරුණා’

“අපේ ගෙදර ගාන්න තීන්ත ගේන්න තාත්තයි මමයි ගියා. අපි ගිය ත්‍රිවිල් එකේ ලොරියක් හැප්පිලා ත්‍රිවිල් එක කුඩු වුණා. ත්‍රිවිල් එක එළවපු මාමා එළියට පැනලා බේරුණා.

මමයි තාත්තයි මැරුණා.” යැයි තුන් හැවිරිදි දැරියක වචන ගළපමින් මා සමඟ පවසයි.


ඇය, හිරිවඩුන්න, ග්‍රේස්ලින් ජනපදයේ පදිංචි පවුලක දැරියකි. දුමින්දි චමෝදා හපුගොඩ එම දැරියයි.

බෝට්ටුවලින් එන ශ්‍රී ලාංකිකයන්ට වීසා දෙන්නේ නෑ-No Australian visa for illegal Sri Lankan immigrants


බෝට්ටුවල නැග නීති විරෝධී අයුරින් රටට ළඟාවන ශ්‍රී ලාංකිකයන්ට රටට ඇතුළුවීම සඳහා වීසා බලපත්‍ර ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාවට ලඟාවූ ශ්‍රී ලාංකිකයන් 250 කට වැඩි පිරිසක් මේ වන විට යලි ශ්‍රී ලංකාවට පිටත් කොට එවා තිබේ

ලැම්බොගිනි එජාප වේදිකාවට -lamborghini budget

අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ විවිධ අදහස් පළ වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

" ලැම්බෝ ගිනි රේස් කාර් කියන්නේ මම හිතන්නේ වැඩිම මිලට තියෙන රේස් කාර් .මිලියන 240 ක් ගෙවන්න තියෙන්නේ දැන් අයවැයෙන් පස්සේ මිලියන 160 කට තීරු බදු ඉවත් කරලා ලැම්බොගිනි ගේන්න පුළුවන් මිලියන 60 කට.දැන් සීනිවලටත් තීරු බදු දාලා තියෙනවා.අපිට කිව්වා සීනි සමාගම් ආණ්ඩුවට ගත්තේ මිල අඩු කරන්න කියලා.දැන් මිල වැඩි කරනවා.මේ ඔක්කොම කරලා රජයේ සේවකයන්ගේ පඩි.ඉතිං මං මේක ගැන තව කතා කරන්න යන්නේ නැහැ.පාර්ලිමේන්තුවේ ඒවා ගැන වාද කරලා වැඩක් නැහැ ''

පාසල් දැරියක් අඹුකමට ගත් තරුණයා රක්ෂිතයට

පාසල් යන 15 හැවිරිදි දැරියක් නීත්‍යනුකූල නොවන අයුරින් රැගෙන ගොස් තම භාර්යාව වශයෙන් තම නිවෙසේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කන්තලේ 87 ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය නියෝග කර තිබේ.

තෙල් නෑ ගෑස් නෑ.නිව්යෝක් වල උද්ඝෝෂණ, Sandy victims protest at Newyork

නිවුයෝර්ක් හි ලෝන්ග් අයිලන්ඞ් වාසීන් සැන්ඩි කුණාටුවෙන් සති 2 කට පසුවත් තවම පවතින බලශක්තිය නැතිවීම හා ඉන්ධන හිඟය ගැන උද්ඝෝෂනයක් පැවැත් වූහ.

සෙනසුරාදා වැසියන් සිය ගණනක් ලෝන්ග් අයිලන්ඞ් බලශක්ති අධිකාරිය (LIPA) ඉදිරිපිට දෙවන දිනටත් රුස් වුනේ අනෙකුත් බලපෑමට ලක්වූ ප‍්‍රදේශ හා සැසඳීමේ දී LIPA හි අඩු ක‍්‍රියාකාරීත්වයට විරෝධය දැක්වීමටයි. තම වගකීම් ඉටු නොකිරීම ගැන ආයතන ප‍්‍රධානියා සහ විධායක මණ්ඩලයට අපරාධ චෝදනා ගෙන ආ යුතුයයි උද්ඝෝෂකයෝ කියා සිටියහ.

Athula And Samitha Sings again, අතුල සමිතා නැවතත් එක්ව ගී ගයයි

අතුල අධිකාරි සමිතා මුදුන්කොටුව සමග පැවති විවාහය අවසන් වීම හේතුවෙන් නිරුපන ශිල්පිනියක වූ අමායා සමග විවාහ වූ බව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශකොට තිබුණි.

කෙසේ නමුත් මෙම විවාහය වසර දෙකක පමණ රහසක්ව පැවතිනි.

ගංජා ගසා බඩු විකුණති

අනුරාධපුර මහජන පොළේ ‍සමහර වෙළෙන්දෝ පාරිභෝගිකයන්ට බඩු විකුණන්නේ ගංජා ගසා බව වාර්ථා වේ. මේ බව අනාවරණය වූයේ ඊයේ (11) පෙරවරුවේ අනුරාධපුර ‍, උලුක්කුළම පොලිස් විශේෂ කාර්‍ය බලකා සෙබලුන් මෙම පොළේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.

දවස් දෙකෙන් ඩෙංගු ‍හොඳ කරන බේතක් සොයා ගනී, Discovering New Dengue Drugs

 මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි.

Gossip Lanka Hot News Previous News Archive