චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය වෙන්වෙයි , Chathurika Peiris - Roshan pilapitiya Separated

චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය දෙපලගේ සම්බන්ද තාවයට නැවතීමේ තිත තබා ඇතයි වාර්තාවේ

ඉතාම වැදගත් හා සාමකාමී ආකාරයට ප‍්‍රශ්න විසඳාගෙන චතුරිකාගෙන් වෙන්වු බව රොෂාන් පිලපිටිය පවසයි.
චතුරිකාගේ හා රොෂාන්ගේ ආදර අන්දරය බිදවැටි ඇත්තේ, චතුරිකා ටෙලි නළු ගයාන් වික‍්‍රමතිලක සමග අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත් සමගය.
මේ දිනවල විකාශනය වන 'සේපාලිකා' ටෙලිනාට්‍යයේ සුදුහාමිනේ හා පහන් අයියා ලෙසද චතුරිකා හා ගයාන් රගපාති.
අවුරුදු 3 ක හා මාස 14 ක දරු දෙදෙනෙකුගේ පියෙකු වන ගයාන්, විවාහවී වසර හතක් වන අතර, ඔහු විවාහව සිටින්නේ තරුෂිනා ලතීෆ් නමැති මැලේ ජාතික කාන්තාවක සමගය.
 















Gossip Lanka Hot News Previous News Archive