සල්ලිවලට ඇඟ විකිණූ ෂර්ලින් ති‍්‍රමාන කාමසූත‍්‍ර චිත‍්‍රපටයට / 3D Kamasutra movie



ලෝ ප‍්‍රකට ප්ලේබෝයි සඟරාව සදහා නිරුවත් ඡායාරූපයකට පෙනී සිටි පළමු ඉන්දීය ජාතිකයා වන ෂර්ලින් චොප්රා, ති‍්‍රමාන සිනමා පටයක් ලෙස යළි නිෂ්පාදනය කිරීමට සැරසෙන කාමසූත‍්‍ර චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට තෝරාගෙන ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වේ.
මෙහි අධ්‍යක්ෂක වන රුපේෂ් පෝල් කාමසූත‍්‍ර ති‍්‍රමාන සිනමාපටය පිළිබඳව මුලින් ම හෙළි කළේ මේ වසරේ කෑන්ස් සිනමා උළෙලේ දී ය.

කාමසූත‍්‍ර ති‍්‍රමාන සිනමා පටය ද එළිදැක්වීම ලබන වසරේ කෑන්ස් සිනමා උළෙලේ දී සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ෂර්ලින් සතු දේශීය ඉන්දියානු පෙනුම නොසැලෙන ජීවගුණය මගින් ඇය තම චරිතයට සියට සියයක් ම ගැලපෙන බවත්ය.
මේ අතර තම ට්විටර් ගිණුමට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ෂර්ලින් චොප්රා පවසා සිටින්නේ තමන් මුදලට පිරිමින් සමග යහන්ගතවූ බවයි.
තමන් මුදල් වෙනුවෙන් බොහෝ අය සමග යහන්ගතවූවද ඒ කිසිවෙකුත් තමන්ගේ මතකයේ නොමැති බවද ඇය තම ට්විටර් වෙබ් පිටුවේ වැඩිදුරටත් සටහන් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive