ශාරුක් හිතේ අමාරුවෙන්.

පිරිමියෙක්‌ වීම ගැන කනගාටුයි
නිර්බයාගේ මරණය ගැන ශාරුක්‌ කතා කරයි
 පිරිමියෙක්‌ වීම ගැනත් මේ සමාජයේ හා සංස්‌කෘතියේ කොටස්‌කරුවකුවීම ගැනත් තමා කනගාටුවන බව දූෂණයට ලක්‌ වී මරණයට පත්වූ 23 හැවිරිදි භෞතචිකිත්සක ශිෂ්‍යාවගේ අභාවය ගැන සිය කනගාටුව පළ කරමින් සුපිරි නළු ශාරුක්‌ ඛාන් ප්‍රකාශක කර ඇත.
මම කාන්තාවන්ට ගෞරව කරනවා. එසේ නොමැතිනම් මට මගේ දුවගෙන් ගෞරවයක්‌ ලබා ගන්න බැහැ. ශාරුක්‌ ඛාන් කියයි.ඔබ එඩිතර තරුණ ගැහැනු ළමයකු බව මියගිය තරුණිය සිහිකරමින් ශාරුක්‌ ඛාන් සිය වෙබ් අඩවියේ සටහන් කර ඇත. 47 හැවිරිදි ශාරුක්‌ ඛාන් දෙදරු පියෙකි ඔහුගේ දියණිය සුභානා දැන් 12 හැවිරිදිය.

Gossip Lanka Hot News Previous News Archive