තුන් වන පාර්ශවයක් මැදිහත් වුණා කියන එක බොරුවක් - Chathurika Peiris Replies

කාලයක් පෙම්වතුන් වෙලා හිටිය රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස් වෙන්වෙලා. ඒකට හේතුව මේ දෙන්නා අතරට ආපු තුන්වන පාර්ශවයක් කියලයි ආරංචිය.  ඒ ගයාන් වික‍්‍රමතිලක. ඔහු කියන්නේ චතුරිකා සහ තමන් අතරේ තියෙන්නේ හොද යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම වරදවා වටහා ගැනීම හේතුවෙන් මේ වගේ කට කතාවක් හැදෙන්න ඇති කියලත් ඔහු කියනවා. කොහොම වුණත් ඒ කතාවේ ගත යුතු දෙයක් නැහැ කියලයි ගයාන් නම් කියන්නේ.




චතුරිකා කියන්නේ රොෂාන්ගෙන් වෙන් වෙන්න තීරණය කරපු එක ඇත්තක් කියලයි. ඒකට තුන් වන පාර්ශවයක් මැදිහත් වුණා කියන එක බොරුවක් කියලයි චතුරිකා කියන්නේ. පසුගිය අවුරුදු 7ක් තිස්සේ චතුරිකා සහ රොෂාන් වෙන් වෙන්න උත්සාහ කළත් දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ ප‍්‍රශ්න විසදිලා තියෙනවා. නමුත් මේ සැරේ දෙන්න වෙන් වෙන තැනටම කටයුතු සිද්ධ වුණා කියලයි චතුරිකා කියන්නේ.

 සබැදි පුවත්  1 චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය වෙන්වෙයි

 සබැදි පුවත්  2 මම චතුරිකාගේ හිතවතෙක් විතරයි . එක ප්‍රේම සම්බන්දයක් නොවේ , ගයාන් වික්‍රමතිලක ගෙන් පිළිතුරක්



Gossip Lanka Hot News Previous News Archive