Pages

බස් ඇතුලේ සෙල්ලම් මාර්තුවෙන් පසු ප‍්‍රවේශමෙන් - CCTV System for Buses

බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප‍්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේ බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම ස`දහා මෙම පියවර ගන්නා බවයි. ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා ම`ගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හ`දුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවා.