Daddy සංගීත කණ්ඩායමට විරුද්ධව වෙබ් අඩවියක් !

ලංකාවෙ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ගයාන් පෙරේරා ප්‍රමුඛ Daddy සංගීත කණ්ඩායමට, කිසියම් පුද්ගලයෙක්  විසින් ඵදරිවාදිකම් කිරීමේ අරමුණින් www.Ponna-Gayan-Perera.com නමින් වෙබ් අඩවියක්   අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
ඔවුන් චෝදනා කරන්නේ Daddy සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය හරහා බුදු දහමට සිදුවූ අපහාසය වෙනුවෙන් ඔවුන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැද නමස්කාර ලබාගත යුතු බවයි.


කෙසේ ‍හෝ පසුව මෙම ගීතය තහනමට ලක්වූ අරත ඵවැනි ආකාරයේ විරසයකට හේතුව කුමක්දැයි සුනිල් පෙරේරා මහතාගෙන් විමසූ කළ ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඵහෙම වෙන්නෙ ඇයි? I Don't Know Why යන්න පමණයි.






Gossip Lanka Hot News Previous News Archive