2005 වසරේදී එළිදැක්වුණ ලී චයිල්ඩ්ගේ ‘වන් ෂොට්’ නව කතාව ඇසුරින් නිර්මාණය වූ ‘ජැක් රීචර්’ ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටය මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ. අපරාධයක් පිළිබඳ කතා තේමාවක් ඇතුළත් වූ ජැක් රීචර් ක්‍රිස්ටෝපර් මාකාරිගේ අධ්‍යක්ෂණයක්. ටොම් කෲස්, රොසැමන්ඩ් පේක්, රිචඩ් ජෙන්කින්ස්, වර්නර් හර්සොග්, ඩේවිඩ් ඔයෙලොවෝ මේ සඳහා රංගනයෙන් දායක වෙති.සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න
