බෞද්ධයන්ට කියලා ධර්මචක‍්‍ර භාණ්ඩවල ගහන්න ඕනේ නෑ

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ලාංජනය පවතී නම් නැවත වරක් වෙනත් සහතිකයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කිසියම් ලාංජනයකට ප‍්‍රමිති ආයතනයේ ලාංජනය ලබාදුන්විට එයට නිශ්පාදිත දිනය, අඩංගු ද්‍රව්‍ය, කල් ඉකුත්වන දිනය යනාදී සියලූ තොරතුරු ඇතුළත් කර ආහාරයට සුදුසුයි කියා අනුමත කරනවා යැයි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ සදහන් කරති. 
කිසියම් රටකට පවතින්නේ එක් නීතියක් බවත් එම නීතියට සියලූ පාර්ශව ගරු කළයුතු බවත් පවසන උන්වහන්සේ මෙසේද පවසයි. “බෞද්ධයන්ට කියලා ධර්මචක‍්‍ර භාණ්ඩවල ගහන්න ඕනේ නෑ. මේක දැන් ලොකු ප‍්‍රශ්ණයක් වෙලා තියනවා. ජාතීන් අතර ගැටුමක් දක්වා ඇවිලීමේ ඉඩකඩක් තියනවා. රජය වෙනම මැදිහත් වී මෙය නවතා දැමීමට කටයුතු කළ යුතුයි” යැයිද කීය එසේම කිසියම් භාණ්ඩයක් සදහා ද උන්වහන්සේ පවසති.

Gossip Lanka Hot News Previous News Archive