Bombs and Roses – බෝම්බ හා රෝස

පසුගිය වැලන්ටයින් දිනයේ (පෙබරවාරි 14) සිට ප‍්‍රදර්ශනය ආරම්භ කළ ‘බෝම්බ හා රෝස’ සිනමා සිත්තමට වැඩි ආකර්ශනයක් එක්වී ඇත්තේ ‘පුංචි පැංචි’ නොහොත් ප‍්‍රමුදි කරුණාරත්නගේ රංගනය නිසා බව කළා කේෂත‍්‍රයෙන් වාර්තා වේ. ඒ ඇය සරෝජා චිත‍්‍රපටයන් ළමා නිළියක් ලෙස රංගනයට ප‍්‍රවිශ්ඨව මේ චිත‍්‍රපටයේ දී යොවුන් නිළියක් ලෙස රගපෑම නිසාය.  වසර 2013 වසරේ ප‍‍්‍රථමයෙන්ම රීගල් සිනමා මණ්ඩලයේ ප‍‍්‍රදර්ශණය ආරම්භ වූ සිනමා නිර්මාණය ද මෙය වේ. තරුණ සිනමාවේදී අනුරුද්ධ ජයසිංහගේ නිර්මානයක් වන මෙය යුද සමයේ කතා තේමාවක් ඔස්සේ දිවෙන පේ‍‍්‍රම කතාවකි.
විශ්වනාත් කොඩිකාර ප‍‍්‍රථම වතාවට සිනමාවට ප‍‍්‍රධාන චරිතයකින් එක්වන අතර උපේක්‍ෂා ස්වර්ණමාලි ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවයි.
බෝම්බ හා රෝස සිනමා ශාලාවල ප‍්‍රද්ර්ශනයට පෙර එය රූගත වූ අයුරු පහත දැක්වේ.

(ඡායාරූප ස්තූතිය : cinema.lk )




























































Gossip Lanka Hot News Previous News Archive