චණ්ඩි නදී.... Nadeesha Hemamali



හැඩකාර, කටකාර, විසේකාර නදීෂා කලහකාරී කියලා හිතන්නවත් පුළුවන්ද? අපි නොදන්න නදීෂාගේ ඒ අසාමාන්‍ය හැකියාව පසුගිය දවසක ඇය දෙනෝදාහක් ඉදිරියේ රඟ දැක්වූවා... ඒ ජාතික රූපවාහිනියේදී ඒ ජවනිකාව දැකපු සමහරු හිතුවේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් කියලා. තවත් සමහරු හිතුවේ වේදිකා නාට්‍යයක පෙර පුහුණුවීමක් කියලා.

රූපවාහිනී සංස්ථාවේ වහල හෙල්ලෙන්නට යක්ෂාවේෂ වූ නදීෂා කෑගැසුවේ ඉහිලුම් නොදෙන කෝපයෙන්ලු... අහිංසක නදීෂාගේ යක්ෂයා හිස් මුදුනට නග්ගලා තියෙන්නේ රූපවාහිනී බලධාරීන්. රූපවාහිනී උදෑසන වැඩසටහනක් වූ නුග සෙවණට වෙළෙඳ සමාගමක සන්නාම තානාපති කෙනෙක් විදියට ආව නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය වූ ඇඳුම දැකපු බලධාරීන් ඒ ගැන ඇයට අවවාද කරලා.... යසට හිටපු නදීෂාට අසුහාරදාහට නැඟලා තියෙන්නේ ඊට පස්සේ... කෑගහලා බෙරිහන් දීලා විතරක් නෙවෙයි ඒ මොහොතේම ඇය වගකිවයුතු තැන්වලටත් ඒ බව දැනුම්දීලා... 'කාගේ පවර් ද මන්දා...' සිද්ධිය දුටු නුදුටු හැමෝම කියන්නේ ඒ වගේ කතාවක්...


නදීශාගේ ජායාරුප එකතුවක් බලන්න පහතින්

 ජායාරුප එකතුව 1



 ජායාරුප එකතුව 2

 

Gossip Lanka Hot News Previous News Archive