රෝස් පාන් ගෙඩියේ බීඩියක්


ජංගම පාන් අලෙවි රථයකින් රෝස් පාන් කාලක් මිලදී ගත් පාරිභෝගිකයකුට එහි තිබී බීඩියක් හමුවී තිබේ.

මෙම රෝස් පාන් කාලේ බීඩියක් හමුවී තිබෙන්නේ මීගමුව තලාදූවේ ක්‍රිස්තුරාජ මාවතේ පදිංචි ශාන්ත දිලිප්කුමාර මහතාටයි. ඒ මහතා බීඩිය සහිත පාන් කාල මීගමුව පෙරියමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල සමන් කුමාර මහතාට බාරදී ඇත.

Gossip Lanka Hot News Previous News Archive