නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර තිබේ.මහින්ද අගමැති හැර රෝහිත ජීඑල් ජොන්ස්ටන් හා රාජපක්ෂවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කර තිබේ.නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. 

 

අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.


sri Lanka has appointed a new 17-member Cabinet of Minister of Monday (18).
1. Dinesh Gunawardena – Public Administration, Internal Affairs, Provincial Councils & Local Government.

2. Douglas Devananda – Fisheries

3. Dr. Ramesh Pathirana – Education and Plantation Industries

4. Prasanna Ranatunga – Public Security & Tourism

5. Dilum Amunugama – Transport & Industries

6. Kanaka Herath – Highways

7. Vidura Wickramanayake – Labour

8. Janaka Wakkumbura – Agriculture & Irrigation

9. Shehan Semasinghe – Trade & Samurdhi Development

10. Mohan Priyadarshana De Silva – Water Supply

11. Wimalaweera Dissanayake – Wildlife & Forest Resources Conservation

12. Kanchana Wijesekera – Power & Energy

13. Thenuka Vidanagamage -Sports and Youth Affairs

14. Dr. Nalaka Godahewa – Media

15. Professor Channa Jayasumana – Health

16. Naseer Ahamed – Environment

17. Pramitha Bandara Tennakoon – Ports and Shipping

Gossip Lanka Hot News Previous News Archive