නිශ්ශංක සේනාධිපතිට රැඳවියෝ දීපු හැටි මෙන්න


වටරැක බන්ධනාගාර වැඩ කඳවුරෙන් වැඩ සහන ක්‍රමයට යොමු කර තිබු රැඳවියන් 58 දෙනෙකු ඊයේ ඇතිවු කලහාකාරී සිදුවීම් අතරතුර පැන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසනවා .මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය සඳහන් කලේ වටරැක බන්ධනාගාර වැඩ කඳවුරේ වැඩ සහන ක්‍රමය යටතේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඊයේ ජනතාව විසින් රඳවා ගෙන සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ සැරි සරණ බවත් නමුත් මෙය සිද්ධියට කිසිසේත් රැඳවියන් යොදා නොගත් බවත්ය.

එමෙන්ම අරගලය සඳහා පහර දීමට සිරකරුවන් යොදා ගත බවට පැතිරෙන පුවත අසත්‍යක් බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය

Gossip Lanka Hot News Previous News Archive