යෝෂිත රාජපක්ෂගෙ නඩුවට නලින්දගෙන් උදව්


අගමැති පුත් යෝෂිත රාජපක්ෂපක්ෂයේ දේපළ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් සිදු කළ හෙළිදරව් කිරීම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයක් නිකුත් කළ යෝෂිත රාජපක්ෂට අධිකරණයට පැමිනෙන විට සූදානම් වී එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කරුණු කිහිපයක් මතක් කර දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය ෆෙස්ක්බුක් පිටුවේ සටහනක් යොදමින් මෙම මතක් කිරීම සිදු කර ඇති අතර එහි සඳහන් වන්නේ, “Yoshitha R;
අපහාස නඩුවට උසාවි එනකොට Navy එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි, Ukraine University එකට nominate වුණ හැටි වගේ ඒවත් කියන්න ready වෙලා එන්න..” යනුවෙනි.

Gossip Lanka Hot News Previous News Archive