පාර්ලිමේන්තුවට ඇගිලි ගහන්න අධිකරණයට බැහැ -කතානායක, No outside entity has power over Parliament Speaker


දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය කළ දැනුම්දීම කතානායක චමල් රාජපක්ෂ මහතා අද (29) තරයේ ප‍්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සියලු වගකීම් තමා බාර ගන්නා බවත්, ඒ පිලිබදව කිසිවකුට නියෝගදිය නොහැකි බවත් කතානායකවරයා අද පස්වරුවේ පාර්ලිමේන්තුව තුල විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

මස්කෙළියේ සිසුන්ට xxx වර්ගයේ “නිල් සීඩී” " Blue Films CD For students "

මස්කෙළිය නගරයේ පවත්වාගෙන යනු ලබන ඇතැම් සංයුක්ත තැටි අලෙවිසල් වළින් නීති විරෝධී, අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ප්‍රදේශයේ තරුණයක් වෙත ඉතා රහසිගතව අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාදයි, තරඟාවලිය සමයි, NZ win second Test against Sri Lanka; series tied 1-1

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ සරා ක‍්‍රීඩාංගණයේදී පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 167 ක ජයක් ලබාගන්නට නවසීලන්තය සමත් විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම සඳහා ලකුණු 412 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 244 ක් රැස් කලේය.

ෂරියා නීතිය ම්ලේච්ජයි - Ranjan Ramanayaka ‘ආගම්වලට ගරහන්න එපා’ – මන්ත‍්‍රීනී පබා

ෂරියා නීතිය ම්ලේච්ජයි… රන්ජන් පාර්ලිමේන්තුවේදී කියයි

මුස්ලිම් රටවල් තුල ක්‍රියාත්මක වන ෂරියා නීතිය ඉතාම ම්ලේච්ච බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසී ය.

ඒඞ්ස් ඉහළ ගිය රටවල් නවය අතරට එයි, Sri Lanka New World Record

එච්.අයි.වී. ආාසාදනය වීම ඉහළ ගොස් ඇති රටවල් ලෙස අලූතින් හඳුන්වාගත් රටවල් නවය අතරට ශී‍්‍ර ලංකාවත් ඇතුළත් වී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒඞ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් 2012 නොවැම්බර් මස 20 වැනි දා නිකුත් කරන ලද වාර්තාව මගින් මෙම රටවල් නවය නම්කර තිබේ.

මම රඟපෑවොත් ඒවා " Blue Filmes" - Sumana Gomas Speaks


මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

විචාරක සාක්කුවේ ඉන්න නිළියන් රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට


අවුරුදු එකොළහකට පසු ලංකාවට ආ සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් සමඟ සරසවිය වෙනුවෙන්ම කළ විශේෂ කතාබහක්

දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව දහවල් දොළහට පමණ ඇත. ‘සරසවියේ’ දුරකථනය නාද විය. රිසීවරය එස වූ සැණින් අනෙක් පසින් කතා කළේ ‘රසඳුන’ පත්තරයේ කර්තෘ සුනිල් මිහිඳුකුලය.

‘ඔත්තුවක් දෙන්නයි කතා කළේ. සුමනා ගෝමස් ලංකාවට ඇවිත්. තවම ගුවන්තොටුපළේ. කොහොමද අපි ඈව සම්බන්ධ කර ගන්නේ. ඒක අභියෝගයක්. පුළුවන් නම් ඇයව හොයා ගන්න.’

චීනය චන්ද්‍රිකාවක් යැවූ බව xinhua කියූවත් ශ‍්‍රී ලංකාවක් ගැන නෑ

චීනය සාර්ථකව සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැවූ බව චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන සිනිහුවා ප‍්‍රවෘත්ති සේවය සඳහන් කරයි. ඊයේ සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද වාර්තා වෙයි.

මෙතැන වෙලා තියෙන්නේ නිළියෝ ගණිකාවන් වීම ‍නෙවෙයි. ගණිකාවො නිළියො වීම. Shalani Tharaka

ජනප්‍රිය යොවුන් නිළි ශලනි තාරකා


* පහුගිය දවසක මහ ජයටම උපන් දිනය සැමරුවා නේද ?

මහ ජයට ‍නෙවෙයි. බොහොම අහිංසක විදිහට උපන් දිනය සැමරුවා.

* තිස් දෙවෙනි උපන් දිනය නේද ඒ ? 

මාව ඉක්මනටම වයසට යවන්න නේද ඔය හදන්නේ? ඔය කියන ගාණෙන් අවුරුදු දහයක් අඩු කර ගන්න.

* පුංචි තිරයේ ජනප්‍රිය කාර්යබහුල නිළියක් වුණාට සිනමාව තුළ නම් මහලොකු දෙයක් කරන්න තවම බැරි වුණා නේද ?
මගෙ ප්‍රථම චිත්‍රපටය “සෙල්වම්” ගොඩක් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. තිරගත වීමට නියමිත “මායාවී” චිත්‍රපටයේත් මම රඟපාන්නේ සංකීර්ණ මනෝ භාවයකින් පෙළෙන යුවතියකගේ චරිතයක්. ඒක වෙනස්ම මඟක් ගත්තු චිත්‍රපටයක්.

Gossip Lanka Hot News Previous News Archive