නිරායුධ සිරකරුවෙකුගේ හිස කපා දැමීමට සිරියානු කැරලි කරුවන් ලමයෙකුට බල කරන වීඩියෝවක් මෑතකදී youtube හි පල කර තිබුණි. සිරියානු විපක්ෂයට අවි සැපයීමට ඇති විදේශ රටවල උවමනාව අඩු කිරීමට මෙවැනි වීඩියෝ රැසකින්ම පුලුවන් වී නැත.
දරුවා විසින් මන්නයකින් වෙන් කරන ලද හිස ඔසවා ‘අල්ලාහු අක්බාර්’ හෙවත් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යනුවෙන් ඔවුන් හඬ නැගූහ.
රොෂාන් මට මඩ ගහනවා -Chat With Chathurika Peiris
මෙවර ලක්ස් සුමති සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ චතුරිකා පීරිස්ය. එම සම්මානය පිළිබඳ උණුසුම මැකී යන්නට මත්තෙන් ඇය හා සංවාදයකට එක්වූ අවස්ථාවේදී ඇය ඒ පිළිබඳවත් ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ පැතිරයන කටකතා සම්බන්ධයෙනුත් මෙසේ අදහස් දක්වා සිටියාය.
මෙවර ලක්ස් සුමති සම්මාන උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත්තේ ඔබයි. ඒ ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?
මෙවර ලක්ස් සුමති සම්මාන උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත්තේ ඔබයි. ඒ ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?
රවි ශංකර් මහතා අභාවප්‍රාප්ත වෙයි, INDIA SITAR LEGEND RAVI SHANKAR DIES
රවි ශංකර් ජීවන සිතාරය නිහඬ කරයි
ප්‍රකට ඉන්දීය සංගීතඥ වූ පණ්ඩිත් රවි ශංකර් අමෙරිකාවේ සන්තියාගෝ රෝහලකදී අභාවප්‍රාප්ත විය.මියයන විට 92 වැනි වියේ පසු වු පණ්ඩිත් රවි ශංකර් ශ්වසන ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටියේ ය.
පණ්ඩිත් රවි ශංකර් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුයේ සිතාර් වාදනයෙන් ඔහු දැක්වු නිපුණතාව හේතුවෙනි.
සුප්‍රකට බීටිල්ස් සංගීත කණ්ඩායම සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමත් සමඟ රවි ශංකර් ජාත්‍යන්තරව වඩාත් ප්‍රචලිත විය.ඔහුගේ අභාවය හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මං මෝහන් සිං නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ ශංකර් ජාතික වස්තුවක් බවය.එසේම ඔහු ඉන්දීය සංස්කෘතික උරුමය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරලීමේ තානාපතිවරයකු ලෙසින් ක්‍රියා කළ පුද්ගලයකු බව ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
පැන්ඩෙකුගේ රුව සහිත ශ්‍රී ලංකා ජාතික කොඩියක් , SRI LANKA PANDA FLAG
ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් යොදා මුද්‍රණය කරන ලද නත්තල් සුබපැතුම්පත් තොගයක් ගල්කිස්ස තැපැල් හලෙන් ජපානයට තැපැල්කිරීමට පැමිණි ජපන් ජාතිකයෙකු සමග සුබපැතුම් පත් 44ක් ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
10 දින සවස මෙම ජපන් ජාතිකයා සුබ පැතුම්පත් තොගය තැපැල්කිරීමට පැමිණි අවස්ථාවේදී ගල්කිස්ස පොලිසියේ ජාතික රහස් තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ජපන් ජාතික සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
10 දින සවස මෙම ජපන් ජාතිකයා සුබ පැතුම්පත් තොගය තැපැල්කිරීමට පැමිණි අවස්ථාවේදී ගල්කිස්ස පොලිසියේ ජාතික රහස් තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ජපන් ජාතික සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්හදා බැලීමට පහසු නමේ අකුරුවලින් කියැවෙන ජීවන රහස්
ලොව මවිත කෙරෙන ගණිත ශාස්ත්‍ර ක්‍රම අතර චරිතය විදහාපාන ජීවන රහස් නාමයේ අකුරු වටිනාකම තුළින් ප්‍රකාශ වෙයි. බුද්ධිමත් ශාස්ත්රහිතකාමී පාඨක ඔබටත් අත්හදා බැලීමට පහසු ගණිත ක්‍රමයක් පහත දැක්වෙයි.
1. අ - ඉ - ජ - ය
2. බ - ක - ර
3. ච - ග - ස - ල
4. ඩ - ම - ට - ත - ද
5. එ - ඇ - න - ක්ෂ - හ
6. ව - උ
7. ඩ - ශ
8. ෆ - ප
ලොරියට යටවී පස් හැවිරිදි දැරිය මරුට
පුත්තලම නගර සභාවේ මන්ත්‍රීවරයෙකු(ස්වාධීන) පැදවූ ලොරියකට යටවීමෙන් වයස අවුරුදු 05 ක කුඩා දැරියක් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
අද(11) දින පුත්තලම වාන පාර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම වාන පාර පදිංචිව සිටි අසියා ශම්ලත් ශනා (05) නම් වූ දැරියකි.
අද(11) දින පුත්තලම වාන පාර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම වාන පාර පදිංචිව සිටි අසියා ශම්ලත් ශනා (05) නම් වූ දැරියකි.
You tube වෙනුවට ඉරානයෙක් වීඩියෝ වෙබ් අඩවියක්
Youtube හි අන්තර්ගතය නොගැලපෙන බව කියමින් ඉරානය තම අනන්‍ය වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් අරඹා ඇත. පර්සියානු භාෂාව කතා කරන අය ආකර්ශණය කර ගැනීමත් ඉරාන සංස්කෘතිය ප්‍රචලිත කිරීමත් මෙහි අරමුණ බව එහි හඳුන්වාදීමේ දැක්වේ.
ෆර්සි බසින් මෙම වෙබ් අඩවියට MEHR ලෙස නම යොදා ඇති අතර එහි අර්ථය වින්දනයයි. ඉරාන ගීත ඇතුලත් මෙයට සම්බන්ධ වීම සඳහා face book ගිණුමක් ද ඇත. එරට ජනපති මොහොමඞ් අහමදිනෙජාඞ් බලයට පත් වූ 2009 වසරේ සිට ටෙහෙරානය හදමඑමඉැ වෙත වාරණ පනවා ඇත.

දෝෂාභියෝගය යළි සලකා බලන්න සූදානම් – President Mahinda Rajapaksa
අගවිනිසුරු ශිරාණ් බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ස්වාධින කමිටුවක් හරහා යළි සලකා බැලීමට තමා සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ගොඩනැගිලි සංකීරණයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් දුන් නමුත්, තමා ඊට එතරම් කැමති නැති බවත් ඒ පිළිබදව කණගාටුවන වන බවත් පැවසු ජනාධිපතිවරයා නීතිඥයකු වන තමා අධිකරණය හැල්ලු කරන කිසිදු ක්‍රියාමාර්ගයකට එකග නැති බවද සඳහන් කලේය.