පිටිදුවේ සිරිධම්ම හිමියන් හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් මෑත යුගයේ රටේ මතවාදයකට පාත‍්‍ර වූ හිමිනමකි. උන්වහන්සේගේ ඇතැම් ප‍්‍රකාශ හා චර්යා විදි නිසා සමාජයේ විවිධ තල වලින් දැනුදු චෝදනා පිට චෝදනා එල්ල වෙයි. උන්වහන්සේ ශාසනය විනාශ කරනවා යැයිද, උමතු ස්වභාවයෙන් හැසිරෙනවා යැයිද ඉතා තදබල ලෙස විවේචන ඉදිරිපත් වෙයි.
මේ සියලූ මතවාද, විවේචන, චෝදනාවලට සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ පිළිතුරු කවරේද?
උන්වහන්සේ සමඟ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේදී මුහුණට මුහුණලා අපි කළ කතා බහ මෙසේ දිගහරිමු.
.jpg)


.png)

.jpg)

