අද (21) උදෑසන රන්ජන් රාමනායක විසින් ඔහුගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව පවසමින් ඔහු එහිදී ප්‍රකාශයක් කර තිබුණා.
මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායකගෙන් විමසීමත් සමඟ පාර්ලිමේන්තු ලොබියේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.







