Three Drug Smugglers of Wele Suda arrested

Three Men Nabbed in Connection with Wele Suda
වෙලේ සුදා බන්ධනාගාරයේ සිටම වැඩ
ගෝලයන් තුන්දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණයින් 3 දෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හොරොයින් සමග වැල්ලවත්ත ප්‍රදේශයේදී අද (22) අලූයම අත්අඩංගුවට ගැණුනා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් දැනට බන්ධනාගාර ගතකර සිටින වෙලේ සුදා සහ සුසේ නමැත්තාගේ ගෝලයින් බවයි පොලිසිය සදහන් කළේ.

Man Sets Himself On Fire in Moratuwa - Updates

Man sets himself on fire in Moratuwa
මොරටුවේදී ගිනි තියාගෙන මැරුණ තරුණයා ගැන තරුණිය උසාවියේදී කියපු කතාව
ඔහු මාව බය කරලා බලෙන්ම රූම් වලට ගෙනිච්චා

අවිවාහක තරුණයකු ප්‍රේම සම්බන්ධතාවයක්‌ පැවැත්වූ විවාහක කාන්තාවක්‌ ඉදිරිපිට සිය ශරීරයට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ පුවතක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරික්‍ෂණ උසාවියේ පැවැති සාක්‌කි විභාගයදී අනාවරණය විය.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අහුංගල්ල, මාකුඹුර පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි

Ranjan and Aluthgamage Fight Outside Parliament

Ranjan Ramanayake, Mahindananda Aluthgamage Exchange Blows Outside Parliamentary Chamber
රන්ජන් - මහින්දානන්ද පාර්ලිමේන්තු ලොබියේ ගුටිකෙළියක- වීඩියෝ

අද (21) උදෑසන රන්ජන් රාමනායක විසින් ඔහුගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව පවසමින් ඔහු එහිදී ප්‍රකාශයක් කර තිබුණා.

මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායකගෙන් විමසීමත් සමඟ පාර්ලිමේන්තු ලොබියේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

House Of Lux - Product Launch

http://glhnp.blogspot.com/2016/06/house-of-lux-product-launch.html

Dharmaraja - St Joseph Rugby Match Fight At Bogambara

Dharmaraja - St Joseph Rugby Match
ධර්මරාජ - ජෝසප් රගර් මැච් ගුටි කෙළිය නිසා දෙදෙනෙකු රෝහලේ - වීඩියෝ

පසුගිය සෙනසුරාදා මහනුවර බෝගම්බර පිටියේ පැවති ධර්මරාජ - ශාන්ත ජෝසප් දෙවිදුහල් අතර රගර් තරගය අතරතුර ගුටි බැට හුවමාරුවක් සිදුවීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අන්තර් පාසල් රග්බි ශූරතාවය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ධර්මරාජ තරගකරුවෙකු ශාන්ත ජෝසප් පිලේ තරගකරුවෙකුට මුලින්ම පහරදී ගැටුමක් ඇති කරගත් බවත් පසුව ඔහුට රතු කාඞ් නිකුත් කර පිටියෙන් නෙරපා දැමූ බවත් මුලින් වාර්තා වුණි.

Gammanpila case: Brian Shaddick to attend court proceedings

Gammanpila case: Brian Shaddick
උදය ගම්මන්පිලගේ නඩුවට ලංකාවට එන්න සූදානම්-වීඩියෝ
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්

උදය ගම්මන්පිලගේ නඩුව සම්බන්ධයෙන් මෙරට අධිකරණය කියන ඕනෑම අවස්ථාවක දී තමා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බව ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළව ජාතික පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Muhammad Muzammil arrested

Muhammad Muzammil arrested
cd;sl ksoyia fmruqfKa udOH m%ldYl fudfyduâ uqiïñ,a ßudkaâ(UPDATE)

fmd,sia uq,H wmrdO fldÜGdYh úiska w;awvx.=jg .;a cd;sl ksoyia fmruqfKa udOH m‍%ldYl ysgmq md¾,sfïka;= uka;‍%S fudfyduÙ uqiïñ,a uy;d ,nk  04jk olajd rla‍Is; nkaOkd.dr .; lr we;'

uqiïñ,a uy;d fld<U ufyaia;‍%d;a wêlrKhg bÈßm;a lsÍfuka miqj fufia ksfhda. lr ;sfí'

STF threatens media: Special probe on STF Commandant

DIG Ranjith Perera
tia' à' t*a' wKfok ks,OdÍf.a m%ldYh .ek mÍlaIK
;¾ckh l< nj lshk y~ mgh fukak

‍fmd,sia úfYaI ld¾h n<ldfha wKfok ks,Odß ksfhdacH ‍fmd,siam;s rxð;a fmf¾rd uy;d úiska udOHhg ;¾ckh lsÍfï isoaêh iïnkaOfhka ‍fmd,siam;sjrhd úiska úfYaI mÍlaIKhla wdrïN lr we;'

úkh ix.%yh hgf;a fuu mÍlaIKh wdrïN lr we;s nj fld<U m%foaYh Ndr ‍‍‍fcHIaG ‍fmd,sia wêldß wð;a frdayK uy;d Bfha ^19& mejiSh'

Gossip Lanka Hot News Previous News Archive