මහින්ද හොරා කියලා මං කිව්වේ නෑ
- ඇමැති රාජිත සේනාරත්න
ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව තමාටද දැඩි ප්‍රශ්න පවතින බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
පසුගිය ආණ්‌ඩුව පරාජය කර මේ ආණ්‌ඩුව පිහිටුවනු ලැබුයේ පසුගිය වැරදිම නැවත කිරීමට නොවන බවද මේ ආණ්‌ඩුව සුවිශේෂී ආණ්‌ඩුවක් බවට පත් කිරීමට බවද හෙතෙම කීය.







