ශ්‍රී දේවී මියගිය ආකාරය අභිරහසක්

මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්
-මරණ පරීක්ෂණ වාර්තාව
පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.
ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.

නව ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.එම නව අමාත්‍යවරු පිරිස අතරට කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුලත්.

බොලිවුඩ් නිළි ශ්‍රීදේවී හදිසි හෘදයාබාධයකින් මියයයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය.

මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.මියයන මොහොතේ ඇය අසළ ඇගේ සැමියා හා එක් දියණියකද සිටි බව වාර්තා විය.

මාව බැන්දානම් විජය තාම ජීවතුන් අතර -මාලනී ෆොන්සේකා

සමුගත් ජනප්‍රිය නළු විජය කුමාරතුංගගේ ඝාතනය සිදුවී අදට වසර 30 කි. ඔහු ජීවතුන් අතර සිටියා නම් දැන් වයස 72 කි. නමුත් ඔහු මියගියේ 42 දීය.

කලක් විජයගේ පෙම්වතිය බවට කතා පැතිරුණ ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා මේ දක්වා විජය ගැන නොකී කතා රැසක් පුවත්පතකට හෙළි කර තිබේ.
එය පහත පරිදිය.

විජය මුලින්ම ඇස ගැටුණු දිනය මතකද?

පානදුරේදී... මේ දැස කුමටද ෂූටිං වලට ආපු පළමු දවසේ
තමයි මම විජයව දැක්‌කේ. ඒත් ඒ වෙද්දී විජය හන්තානේ කතාව රඟපාලා තිබුණේ. මම "හන්තානේ කතාව" බලලා තිබුණේ. ඒ කාලේ මගේ පෙම්වතාට රඟපාමින් හිටියේ ගාමිණී, ටෝනි, ජෝ අබේවික්‍රම වගේ අය. හන්තානේ කතාවේ විජයගේ රඟපෑම් ගැන මම මහා ලොකුවට හිතුවේ නෑ. පෙම්වතෙකු ලෙස රඟපාන්න පුලුවන් හොඳ නළුවෙක්‌ කියලා හිතුනා. අනෙක ඉතින් මමත් ආපු අලුතනේ...

මහේන්ද්‍රන් ඇවිත් නෑ: දැන් මොකද කරන්නේ?

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම...සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණයෙන් නියෝග කර තිබුණද එහි අවසාන දිනය වූ ඊයේ (15දා) දින වනවිටත් ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ නැත.
අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දින 13ක කාලයක් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියත් ඊයේ පස්වරුව වනවිටත් ඔහු ඒ සඳහා නොපැමිණි බව පොලිසිය සඳහන් කරයි.

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ.

ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.

Dharmapala Principal with Pregnant Mother

uydkdfï .=rejßhf.a m%Yafkg ueÈjQ fldÜgdj O¾umd, úÿy,am;s .eì‚ ujlg ÿka /.a tl ^video&

;u orejd mdi,g we;=<;a lsÍug hdfï§ mdi,a mßmd,kfhka we;sjQ fodaIhla ksjerÈlrjd.ekSu iïnkaO l:dlrkakg .sh .¾N‚ ud;djla l:d lsÍfï ‘fgdaka tl‘ yßuÈhhs ;SrKh lr f;j;djla ria;shdÿ lr hjd isõjk j;djg;a yrjd hejQ isÿùula fldÜgdj O¾umd, úoHd,fhka jd¾;dfõ'

Chandrika Bandaranayake Dance

ysgmq ckm;sks pkaøsldf.a kegqul=;a me;sf¾ ^video&

miq.sh Èkj, w.ue;s rks,af.a kegqu fndfyda ;ekaj, m%pdrh ùfuka miq ysgmq ckm;sks pkaøsld l=udr;=x. uy;añh lsishï idohl§ k¾;kfha fhfok wdldrh oelafjk ùäfhdajlao iudc cd,djka fj; ksl=;aj ;sfí' th my; mßÈh'

Gossip Lanka Hot News Previous News Archive