Gossip Chat with Piumi Hansamali

ෆීල්ඩ් එකේ හුඟක් අය මට ඉරිසියයි
කසාද බැඳලා ළමයෙක් හිටියට, අද ජීවිතේ තනි වුණාට, මට තාම අවුරුදු විසි පහයි
රඟපාන්න ඉන්දියාවට යන පියුමි මෙතෙක් නොකී කතා දැන් කියයි

පියුමි කවදා විතර අලුත් වැඩේට ඉන්දියාවට යාවිද?
මුලින් ඒ අය මට කියලා තිබුණේ මාර්තු මාසේ දහතුන හෝ පහළොව ඉන්දියාවට යන්න ලැබෙනවා කියලා. ඊට පස්සේ ඒ අය කතා කරලා කිව්වා මාර්තු මාසේ දාහත්වැනිදා ඉන්දියාවට යන්න ලැබෙනවා කියලා. ඉතින් බොහෝ වෙලාවට මම මේ අලුත් වැඩේට මාර්තු මාසේ දාහත්වැනිදා ලංකාවෙන් ඉන්දියාවට යාවි.

දිගන ගිනිගත් නිවසක මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක්

ඊයේ මහනුවර දිගන කලහකාරී සිදුවීමක් ඇතිවූ ප‍්‍රදේශයේ ගින්නට හසු වූ නිවසක තිබූ මළ සිරුරක් හමු වී තිබේ.28 හැවිරිදි අබ්දුල් බාස්ත් නම් තරුණයෙකු මෙසේ මිය ගොස් ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වෙයි.

මේ අතර ඊයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට යවා ඇත.මේ වන විට දිගන යළි ඇදිරි නීතිය සහ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Police curfew imposed in Kandy

f;,afo‚h ikaiqka lrkak uykqjrg fmd,sia‌ weÈß kS;sh

uykqjr" f;,afo‚h m%foaYfha bkaOk y,la wi,§ miq.shod isÿj we;s myr§ulska ñh.sh foore mshl=f.a wjika lghq;= isÿlsÍug kshñ;j isá Bfha ^05od& Èkfha§ tu m%foaYfha lsishï msßila úiska we;s l< fkdikaiqkaldÍ .egqïldÍ ;;a;ajhla fya;=fjka Bfha ^05od& miajrefõ isg wo fmrjre 6'00 oljd tu m%foaYhg fmd,sia we¢ß kS;sh mkjd ;sfí'

Gossip Chat With Piyumi Hansamali

wïud ug újdy fhdackdjla f.ke;a ;sfhkafka
,nk wjqreoafoa uu kej; újdy fõú' - mshqñ yxiud,s

mshqñ yxiud,s .ek fï ojiaj, jeämqr l;dfjkafka wef.a w¨‍;a Ñ;%mgh ksihs' ta .ek f;dr;=re wykak fujr l;dnyg wehj tl;= lr.;a;d'

දික්කසාද වූ නිළිය නදී සැමියාට එරෙහිව නඩු මගට

බැන්දාම නිළි රස්සාවෙන්
ඉවත් කළ නිසා
නැතිවුණ ආදායම අයකරදෙන්න
දික්කසාද වූ නිළිය නදී සැමියාට එරෙහිව නඩු මගට
තමන් සමග විවාහවී සිටි සැමියා තවත් විවාහයක් සිදු කරගෙන සිටි අයෙකු බව පවසමින් පසුගියදා දික්කසාදය ලබාගත් ටෙලි නාට්‍ය නිළි නදීකා චන්ද්‍රසේකර එම සැමියාට එරෙහිව නැවත නඩුවක් පවරමින් කියා ඇත්තේ තමා කසාද බැන්ද පසු චිත්‍රපටවල රඟපෑමට සැමියා විරුද්ධවූ බවත් එම බලපෑම් බාධා කිරීම් නිසා තමාගේ වෘත්තීය කටයුතු අඩාල වීමෙන් ආදායම අහිමිවූ බවත්ය. මේ හේතුවෙන් අදාල කාලය තුළ තමන්ට රැකියාවක් කළේ නම් ලැබෙන්නට තිබුණ ආදායම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සැමියාගෙන් අයකරදෙන ලෙසත්ය.

වඳ භාවය බොන බෙහෙත් මගින් ඇති කළ හැකිද?

වඳ භාවය බොන බෙහෙත් මගින් ඇති කළ හැකිද?'
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ
පසුගියදා අම්පාරේ ආපන ශාලාවක් ගිනිබත් කරන්නට හා ඒ ආශ්‍රිත උණුසුම් තත්වයක් මතුකරන්නට හේතුවූයේ එම ආපන ශාලාවේ කොත්තු සමග ලබාදුන් හොද්දක වඳ බෙහෙත් දමා ඇතිය යන්නත් එය සිදුකර ඇත්තේ සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් අය ගෙනයන උපායක් ලෙසින් යන අදහසක් මතය.

කෑමවලට වද පෙති දාලා - අම්පාරේ කලබලයකින් හෝටලයක් විනාශයි

අම්පාර පන්සල් හන්දියේ ප්‍රදේශයේ වෙළෙඳසලකදී 26 වැනිදා රාත්‍රියේ කොත්තුවක්‌ ආහාරයට ගැනීමේදී දුන් මස්‌ හොද්දේ යම්කිසි මිනිස්‌ ශරීරයට අහිතකර පෙති වර්ගයක්‌ දමා තිබුණේ යෑයි පවසමින් ඇතිවූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා වෙළෙඳසල් හතරකට, ආගමික ස්‌ථානයකට, රථ වාහන 04 කට සහ යතුරුපැදි කිහිපයකට හානි සිදුව තිබේ.

මෙම ගැටුම ඇතිවූ වෙළෙඳසලට 26 වැනිදා රාත්‍රි 11.00 ට පමණ අම්පාර නගරයේ තරුණයින් තිදෙනකු ගොස්‌ ආහාරයට කොත්තු මිලදී ගෙන තිබේ.

ශ්‍රී දේවී මියගිය ආකාරය අභිරහසක්

මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්
-මරණ පරීක්ෂණ වාර්තාව
පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.
ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.

නව ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.එම නව අමාත්‍යවරු පිරිස අතරට කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුලත්.

බොලිවුඩ් නිළි ශ්‍රීදේවී හදිසි හෘදයාබාධයකින් මියයයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය.

මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.මියයන මොහොතේ ඇය අසළ ඇගේ සැමියා හා එක් දියණියකද සිටි බව වාර්තා විය.

Gossip Lanka Hot News Previous News Archive