ග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ලෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෙතිෂයේදී සිකුරුට විශේෂ ස්ථානයක් ලැබෙනු ඇත.
මෙම ග්‍රහයා තමාට ස්වක්ෂේත්ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක් වෘෂභ රාශියේ තම ස්වකීය බලය පතුරවනු ඇත.