Chat With Samadhi Arunachaya

iudê yÈia‌isfhau isÿ yer.sfha wdmyq wïud flfkla‌ fjkak hk ksid¨‍'''

u,S lshkafka fndfyda fokdf.a wjOdkhg ,la‌jqK flfkla‌' u,S fg,s kdgHfhka úi,a ckm%sh;ajhla‌ ,nk iudê wre‚ Pdhd miql,l iudê lshk kug jvd u,S lshk kñka fndfyda fokd yÿkajkak mgka .;a;d' isÿ fg,s kdgHfha u,S yryd weh h<s;a lr<shg tkjd' u,S f,iska kej;;a fma%la‌Il wjOdkh Èkd.;a iudê wdmyq wïud flfkla‌ fjkak hkjd¨‍'

සිංහල අවුරුදු සමයේ සිකුරු මාරුව ඔබට කොහොමද?

ග්‍රහ මණ්‌ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ලෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෙතිෂයේදී සිකුරුට විශේෂ ස්‌ථානයක්‌ ලැබෙනු ඇත.

මෙම ග්‍රහයා තමාට ස්‌වක්‍ෂේත්‍ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක්‌ වෘෂභ රාශියේ තම ස්‌වකීය බලය පතුරවනු ඇත.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 2018 අවුරුදු පලාපල

‍ජ්‍යොතිෂය දෙස වෙනස් පැත්තකින් බැලූ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ලබන 2018 අවුරුද්ද ඔබට කෙසේ දැයි මේ ලිපියෙන් පෙන්වා දෙයි.

මේෂ – බලාගෙන සිටි ජයග‍්‍රහණ ලැබේ

කාලයක් තිස්සේ බලාපොරොත්තුවූ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට පුළුවන් වන කාලයකි. සුබ ඵල බහුල වසරකි. ජීවිතයේ දියුණුවට හා අඩිතාලම දමා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසේ. දරුඵල අපේක්‍ෂා ඉටුවේ.

Wimal Weerawansa's Daughter VIMASHA Speaks

Wimal Weerawansa's Daughter Speaks VIMASHA WEERAWANSA
වධ වේදනා-නින්දා අපහාස මැද්දෙ සාමාන්‍ය පෙළින් ඒ-9 ක් ගත්ත විමාෂා වීරවංශ කතා කරයි

මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් හපනුන් ගණනින් 9000ත් ඉක්මවා ගිය බව කවුරුත් දන්නා දෙයක්. මේ ‘ඒ‘ නවයක් ගත් හපනුන් අතරට දන්නා කියන අයගේ දරුවන් එකතු වී තිබුණා. ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශගේ දියණිය විමාෂා වීරවංශත් තමන්ගේ නම ‘ඒ’ නවයේ ලැයිස්තුවට එකතු කරගෙන තිබුණා.  වීරවංශ දියණිය ගේ ‘ඒ‘නවය ගැන කවුරුත් කතා වෙන්නෙ පහුගිය කාලෙ ඇය ගැන කියැවුණු නොයෙක් කතා සහ ඇයට මුහුණ දෙන්න වුණු සිදුවීම් නිසා. බොහෝදෙනාට වීරවංශ දියණිය ගැන තිබුණු කුතුහලයන්ට ඇය උත්තර දුන්නෙ මෙහෙම.

අප්‍රේල් 1 වන දා සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

නිත්‍ය ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4යි.
බැංකු පොලියට සීයට 5යි.
රට සල්ලි එවද්දි සීයට 5යි.
ගෙවල් ඉඩම් දෙවන වරට විකුණද්දි සීයට 10යි.
අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි

මුදල් ඇමති මංගල සමරවීර හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත අද 1 වනදා සිට ක්‍රියාත්මක වේ. නව බදු හදුන්වාදීම් රැසක් සමග මුදල් ඇති අයගෙන් රජය පොහොසත්වන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදී ඇති අතර මේ දක්වා භාණ්ඩ හා සේවා වලට පැනවූ වක්‍ර බදු සියයට 60 සිට 40 ට අඩු කර සෘජු බදු සියයට 20 සිට 40 ට ඉහළ නැංවීමක් සිදු කර ඇත.

Gossip Chat With Nayanathara Wickramarachchi

තමන්ම SMS යැව්වම සම්මානය වටින්නෙ නෑ – නයනතාරා වික්‍රමාරච්චි

2017 රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි රයිගම් සම්මානය සඳහා හිමිකම් ලැබුවේ ‘දෙවැනි ඉනිම’ දෙව්මි ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන නයනතාරා වික්‍රමාරච්චි විසින්. ඉතින් ඇය ඒ සම්මානයක සතුට වචන බවට හරවන්න මෙලෙස අපිත් සමග සම්බන්ධ වුණා.

Chamari Liyanage speaks about killing her abusive husband

ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය
චමරි ලියනගේ නිදහස ලබයි
ලංකාවට පිටුවහල්වීමෙන් බේරෙයි
මීට වසර 4 කට පෙර 2014 මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී මරා දැමීමේ සිද්ධියට අදාළව එම වෛද්‍යවරිය එරට සිරගෙට නියමවූ අතර වසර 4 ක ඇවෑමෙන් මීට සති දෙකකට පමණ ඉහතදී ඇය නිදහස ලබා තිබේ.

Gossip Chat With Thisuri Yuwanika

තිසුරි කසාද බදින්නේ වෙළද නාවික නිලධාරියෙක්‌ ලු
මම බාත්රූම් එකට යන්නෙත් අම්මේ මම බාත් රූම් යන්නද කියල අහලයි

කාලෙකට පස්‌සේ තිසුරිව ප්‍රධාන චාරිතයක්‌ හරහා දකින්න ලැබෙනවා.

කාලෙකට පස්‌සේ දකින්න ලැබෙනවා කියන කතාව එක පැත්තකින් හරි. මොකද මම එන දිගට වැඩ කරලා මාස දෙක තුනක්‌ විතර විවේකයක්‌ ගත්තා. ඒත් අනිත් පැත්තෙන් ගත්තම මම ගොඩක්‌ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. විකාශය වීමේ ප්‍රමාදය තමයි තියෙන්නේ.

Malaka Silva Wedding day

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඉරාණ තරුණියක් සමඟ යුග දිවියට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ යුගදිවියට තැබුවා. mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.
http://picture.gossiplankahotnews.com/2018/03/malaka-silva-oorfa-wedding.html

Pix by STUDIO3000DF

Chat with Pubudu Chathuranga and Mashi

අපි විවා­හය සැල­සුම් කළේ මාස 3ක් ඇතු­ළත
පුබුදු චතුරංග කියන්නේ අපේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න නවපරපුරේ දක්ෂ, ජනප්‍රිය නළුවෙක්. පුබුදුගේ පෙම්වතිය වී සිටියේ අවුරුදු කුමරියකලෙස කිරුළු දරමින් කාගේත් කතාබහට ලක්වුණු රුවැත්තියක වන මාෂි සිරිවර්ධන. 

පුබුදුගේත් මාෂිගේත් ආදර ලෝකයේ ලස්සනම දවස, දෙදෙනා එකට එක්කළ මංගල දවස පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. 

Gossip Lanka Hot News Previous News Archive