මම රූ රැජිනක් මිස නිරූපණ ශිල්පිනියක් නෙමෙයි

මට හම්බ වුණු පාර්ට්නර් තමයි අනූජ් අයියා අපි දෙන්නා ටිකක් සමීපයි

‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. නමින් දුෂේනි ද සිල්වා වන ඇය, මේ දිනවල හිරු රියැලිටි වේදිකාවේද දස්කම් දක්වන්නීය. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස තරු කතාබහට සම්බන්ධ විය.

මේ දවස්වල මොකද වෙන්නේ?

පාසල් දැරියක දූෂණය කර වසර දෙකක් අපහරණය කළ ටියුෂන් ගුරා රිමාන්ඩ්

පාසල් දැරියක් දූෂණය කරමින් වසර දෙකහමාරක පමණ කාලයක් අපහරණය කළ බව පවසමින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා පෙරේදා (12දා) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බණ්ඩාරගම නගරයේ උපකාරක පන්ති ගුරුවරයකු ලෙස රැකියාව කළ බණ්ඩාරගම කඹුරුගොඩ පදිංචි 52 හැවිරිදි ජිකේලාගේ නිහාල් ධර්මතිලක නමැති පස්දරු පියෙකි.

දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව ළඟදීම

අභියාචනයේ ලිඛිත දේශණ අවසන්.. දුමින්ද කිසිදු වෙඩිල්ලක් නොතැබු බව හෙලි වේ.. නඩු තීන්දුව සුදානම්..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති අභියාචනය සඳහා ලිඛිත දේශන ගොණු කිරීමේ කාලය මේවන විට අවසන් වී තිබෙනවා.ඒ අනුව ඉදිරි දිනකදී අදාළ අභියාචනයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීමට නියමිතයි.

නිළියගේ ලක්ෂ 10ට විද්ද අධ්‍යක්ෂ දැ‍ලේ

ප‍්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන ඇන්ඩලීන් රෝෂානා ඔන්ඩච්චි මහත්මියට ජපානයේ නිෂ්පාදිත සුඛෝපභෝගී වර්ගයේ මොටර් රථයක් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ දහයක් වංචා සහගතව ලබාගෙන සිටි සිනමා අධ්‍යක්‍ෂවරයෙක් 13 වන දින අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පැවැසීය.

2017-10-28 වන දින මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි රංගන ශිල්පිනිය තමන්ට ජපානයෙන් වාහනයක් ආනයනය කරදෙන බව පවසමින් තමන්ගෙන් වංචා සහගතව රුපියල් ලක්ෂ දහයක මුදලක් අධ්‍යක්ෂකවරයෙක් ලබාගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් නොවූ බවට බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.

හිරුණිකාගේ පුංචි පුතාගේ පලමු උපන්දින සැමරූ හැටි මෙන්න

හිරුනිකා කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා.හිරුනිකාගේ ආදරණිය පුතා තමයි එවින් කියන්නේ..මේ පුතා තමන්ගේ පලවෙනි උපන්දිනේ සමරුවේ මෙන්න මෙහෙමයි.

Chat With Samadhi Arunachaya

iudê yÈia‌isfhau isÿ yer.sfha wdmyq wïud flfkla‌ fjkak hk ksid¨‍'''

u,S lshkafka fndfyda fokdf.a wjOdkhg ,la‌jqK flfkla‌' u,S fg,s kdgHfhka úi,a ckm%sh;ajhla‌ ,nk iudê wre‚ Pdhd miql,l iudê lshk kug jvd u,S lshk kñka fndfyda fokd yÿkajkak mgka .;a;d' isÿ fg,s kdgHfha u,S yryd weh h<s;a lr<shg tkjd' u,S f,iska kej;;a fma%la‌Il wjOdkh Èkd.;a iudê wdmyq wïud flfkla‌ fjkak hkjd¨‍'

සිංහල අවුරුදු සමයේ සිකුරු මාරුව ඔබට කොහොමද?

ග්‍රහ මණ්‌ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ලෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෙතිෂයේදී සිකුරුට විශේෂ ස්‌ථානයක්‌ ලැබෙනු ඇත.

මෙම ග්‍රහයා තමාට ස්‌වක්‍ෂේත්‍ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක්‌ වෘෂභ රාශියේ තම ස්‌වකීය බලය පතුරවනු ඇත.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 2018 අවුරුදු පලාපල

‍ජ්‍යොතිෂය දෙස වෙනස් පැත්තකින් බැලූ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ලබන 2018 අවුරුද්ද ඔබට කෙසේ දැයි මේ ලිපියෙන් පෙන්වා දෙයි.

මේෂ – බලාගෙන සිටි ජයග‍්‍රහණ ලැබේ

කාලයක් තිස්සේ බලාපොරොත්තුවූ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට පුළුවන් වන කාලයකි. සුබ ඵල බහුල වසරකි. ජීවිතයේ දියුණුවට හා අඩිතාලම දමා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසේ. දරුඵල අපේක්‍ෂා ඉටුවේ.

Wimal Weerawansa's Daughter VIMASHA Speaks

Wimal Weerawansa's Daughter Speaks VIMASHA WEERAWANSA
වධ වේදනා-නින්දා අපහාස මැද්දෙ සාමාන්‍ය පෙළින් ඒ-9 ක් ගත්ත විමාෂා වීරවංශ කතා කරයි

මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් හපනුන් ගණනින් 9000ත් ඉක්මවා ගිය බව කවුරුත් දන්නා දෙයක්. මේ ‘ඒ‘ නවයක් ගත් හපනුන් අතරට දන්නා කියන අයගේ දරුවන් එකතු වී තිබුණා. ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශගේ දියණිය විමාෂා වීරවංශත් තමන්ගේ නම ‘ඒ’ නවයේ ලැයිස්තුවට එකතු කරගෙන තිබුණා.  වීරවංශ දියණිය ගේ ‘ඒ‘නවය ගැන කවුරුත් කතා වෙන්නෙ පහුගිය කාලෙ ඇය ගැන කියැවුණු නොයෙක් කතා සහ ඇයට මුහුණ දෙන්න වුණු සිදුවීම් නිසා. බොහෝදෙනාට වීරවංශ දියණිය ගැන තිබුණු කුතුහලයන්ට ඇය උත්තර දුන්නෙ මෙහෙම.

අප්‍රේල් 1 වන දා සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

නිත්‍ය ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4යි.
බැංකු පොලියට සීයට 5යි.
රට සල්ලි එවද්දි සීයට 5යි.
ගෙවල් ඉඩම් දෙවන වරට විකුණද්දි සීයට 10යි.
අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි

මුදල් ඇමති මංගල සමරවීර හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත අද 1 වනදා සිට ක්‍රියාත්මක වේ. නව බදු හදුන්වාදීම් රැසක් සමග මුදල් ඇති අයගෙන් රජය පොහොසත්වන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදී ඇති අතර මේ දක්වා භාණ්ඩ හා සේවා වලට පැනවූ වක්‍ර බදු සියයට 60 සිට 40 ට අඩු කර සෘජු බදු සියයට 20 සිට 40 ට ඉහළ නැංවීමක් සිදු කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive