බොලිවුඩයට ගිය අපේ දෙවැනි නිළිය – Gamya Prasadini Wijayadasa

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස සමත්ව තිබේ..

මේ අනුව බොලිවුඩ් සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා විජයදාසය.

ගම්‍යා විජයදාස 2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට බොහෝ ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට ලැබුනේ. Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ගම්‍යා විජයදාස රඟපෑ අයුරු පහත  වීඩියෝවෙන්.
















 
 
 
 

















Gossip Lanka Hot News Previous News Archive