IPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආරක්ෂාව ලබාදෙන්න

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර ක‍්‍රීඩක ක‍්‍රීඩකයන්ගේ සංගමයෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවා. අපේ‍්‍රල් 3 වන දා ආරම්භවීමට නියමිත අයි.පී.එල්. තරගාවලිය සඳහා ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන් ඇතුළු ක‍්‍රීඩකයන් 13 දෙනෙකු
සහභාගිවීමට නියමිතයි.

Gossip Lanka Hot News Previous News Archive