අවුරුද්දට මාස 16ක් !

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් අංක 951584134 යටතේ නිකුත් කර ඇති ජාතික හැදුනුම්පත නිකුත් කර ඇති දිනය ලෙස සටහන් වී ඇත්තේ 2012.16.17 දිනයයි.

මාස 12කින් අවසන් වන වසරක 16වන මාසයක් අළුතින් නිර්මාණය කොට තිබේ.නානුඔය කෙලින් වීදිය අංක 51 පදිංචි විශ්වනාදන් විනෝජ් නැමැත්තෙකු වෙත මෙම හැදුනුම්පත නිකුත් කර තිබේ.



Gossip Lanka Hot News Previous News Archive