අරලියගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි ගසා මල්වඩම් සිටවයි (වීඩියෝ)


රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් අද (23) ඡායා අවමංගල්‍ය පෙරහැරක් හා අවමංගල්‍ය උත්සවයක් පවත්වන ලදී.

සුදු කොඩි හා මල්වඩම් රැගෙන පෙරහැරේ ගිය ඔවුහු අගමැති මදුරේ (අරලියගහ මන්දිරය) ප්‍රධාන ගේට්ටුව සුදු කොඩිවලින් සරසා මල්වඩම් තැන්පත් කිරීමක් සිදු කළේය.



Gossip Lanka Hot News Previous News Archive