සුමති සම්මාන දිනූවන් ලැයිස්තුව - Sumathi Teledrama Awards 2023


අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්‍ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්‍යාග පිරිනැමීම් සිදුවිය.
මෙවර ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් වූ අතර 2020 හොඳම නළුවා දසුන් පතිරණ විය.

යකඩ මිනිසාගේ තුන ලෝක වාර්තාවක් පිහිටුවයි - Iron Man 3

පසුගිය සතියේදී එළිදැක්වුණු අයන් මෑන් 3 චිත‍්‍රපටය ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල් තැනට පත් වීමට සමත්ව ඇත. රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත‍්‍රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 174.1 කි. මෙම අගය මෙතෙක් චිත්‍රපටයක් ආරම්භක සතියේදී ලැබූ වැඩිම ආදායම ලැබූ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ආදායමට පමණක් දෙවැනි වේ. මෙම ආදායම ඇමරිකාව සහ කැනඩාව තුල ඉපැයූ ආදායම පමණක් වන අතර තිරගත වීමෙන් දින 12ක් ඇතුලත ජාත්‍යන්තරව ඇමරිකානු ඩොලර් මිලියන 680ක් ඉපැයීමට අයර් මෑන් සමත් විය.

මීට අමතරව, ආසියා ශාන්තිකර හා ලතින් ඇමෙරිකා කලාප වලද, බි‍්‍රතාන්‍යය, ආජන්ටිනාව, හොංකොං හා මැලේසියාව යන රටවල මෙතෙක් තිරගත වූ චිත‍්‍රපටි අතුරින් ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම ලැබීමට ද අයන් මෑන් 3 සමත් ව තිබේ.

මාවල්(Marvel) සමාගමේ චිත‍්‍රකතාවක් වන අයන් මෑන්(Iron Man) ඇසුරෙන් නිමවූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රොබට් ඩව්නි ජූනියර් ( Robert Downey Jr) හා ග්වෙනෙත් පැල්ට්රෝ(Gwyneth Paltrow) ය.

Beautiful Creatures (2013)

අදරය හා මායාව එක් සිනමාපටයක් තුල නැවත සංකලනය වී අවසානයි. ඒ තමයි Kami Garcia හා Margaret Stohl විසින් රචිත Beautiful Creatures නම් කතා මාලාවේ මුල් ග්‍රන්තය ඇසුරෙන් නිර්මිත මෙම චිත්‍රපටය. මෙහි මුල් ග්‍රන්තය 2009 දෙසැම්බර් 1 වනදා තමයි පාඨකයන් අතර පත් වුනේ. දෙවැන්න මේ වසරෙ ජනවාරි 3වනදා දොරට වැඩුන. 

මෙම චිත්‍රපටය ඔස්කා සම්මානයට නිර්දේශ වූ අධ්‍යක්ෂක Richard LaGravenese නිර්මානයක්. මෙහි Alden Ehrenreich, Alice Englert, Viola Davis, Jeremy Irons, Emmy Rossum හා තවත් නළු නිළි කැලක් තම රංගනයෙන් දායක වෙනව. IMDB දර්ශකයෙ 6.1 අගයක් මේ වෙනකොට ලබාගෙන ඇති චිත්‍රපටය 2013 පෙබරවාරි 14 වැනිද තමයි මහජන ප්‍රදර්ශනයට විවෘත වුනේ. Box office ආදායම $ 60,052,138.

‘ඔෆිසර් ඩෝව්න්’ Officer Down

‘ඔෆිසර් ඩෝව්න්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. බ්‍රයන් ඒ. මිලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ස්ටෙෆන් ඩොර්ෆ්, ඩොමිනික් පර්සෙල්, ඩේවිඩ් බොරෙනාස්, ඇගලයිනී මැක්ක්‍රොඩ්, ස්ටෙෆන් ලන්ග්, ජේම්ස් වුඩ්ස් සහ වෝල්ටන් ගොගින්ස් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

When a cop's crooked past comes back to get him, can he do the right thing, or will he succumb to the threats of his dangerous connections?

Director: Brian A Miller
Writer: John Chase
Stars: Stephen Dorff, Stephen Lang, David Boreanaz | See full cast and crew

American Reunion - 2012

‘ඇමරිකන් රියුනියන්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝන් හර්විට්ස් සහ හේඩ්න් ස්කොල්ස්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජේසන් බිග්ස්, ක්‍රිස් ක්ලේන්, තෝමස් ලැන් නිකොලස්, සේන් විලියම් ස්තොට්, ටාරා රෙයිඩ්, මෙනා සුවාරි, එඩී කායේ, ඩානියා රමිර්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

American Reunion - 2012 Film
American Reunion is a 2012 ensemble comedy film written and directed by Jon Hurwitz and Hayden Schlossberg. It is the fourth installment in the American Pie theatrical series and eighth installment in the American Pie franchise overall. Wikipedia

Initial release: April 4, 2012 (Iceland, Latvia, Norway, ...)
Directors: Hayden Schlossberg, Jon Hurwitz
Genre: Comedy film

Parker (2013)

ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක සිදුවීම් පෙලක් රැගත් මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලකුණු 6.3ක් ලැබිල තියනව. ‘ජේසන් ස්ටැතම්’ට අමතරව මෙහි ලෝක ප්‍රකට ගායිකා ‘ජෙනිෆර් ලෝපේස්’ද රංගනයෙන් දායක වෙනවා
A thief with a unique code of professional ethics is double-crossed by his crew and left for dead. Assuming a new disguise and forming an unlikely alliance with a woman on the inside, he looks to hijack the score of the crew's latest heist.
Director: Taylor Hackford
Writers: John J. McLaughlin (Donald E. Westlake (novel)
Stars: Jason Statham, Jennifer Lopez, Michael Chiklis | See full cast and crew
Genre: Thriller , Crime
Release: 25 January 2013

The Numbers Station (2013)

මෙම චිත්‍රපටිය 2013 වසරේ Golden Trailer සම්මානය සඳහාද නාම යෝජනා ලබපු චිත්‍රපටියක්. ක්‍රියාදාම ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය IMDb රේටින් වල 5.4/10 ක අගයක් ලබා ගෙන තියෙන සුපිරි චිත්‍රපටියක්.
A former black ops agent and the young woman he's assigned to protect fight for survival after a surprise attack.
Director: Kasper Barfoed
Writer: F. Scott Frazier
Stars:Malin Akerman, John Cusack, Hannah Murray | See full cast and crew
Genre: Action , Thriller
Release: 26 April 2013

‘ද කැබින් ඉන් ද වුඩ්ස්’ The Cabin in the Woods


‘ද කැබින් ඉන් ද වුඩ්ස්’ හාස්‍ය රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්.
ඩ්‍රිව් ගොගාර්ඩ් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටීන් කොනෝලි, ක්‍රිස් හෙම්වෝර්ත්, ඇනා හඩ්සන්, ෆ‍්‍රෑන් ක්‍රාන්ස්, ජේස් විලියම්ස්, රිචඩ් ජෙන්කින්ස්, බ්‍රැඩ්ලි විචිෆෝර්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘ද කැබින් ඉන් ද වුඩ්ස්’ මිනිත්තු අනූපහක ධාවන කාලයකින් යුතු වේ.
 "The Cabin in the Woods"
Initial release: April 12, 2012 (Russia)
Director: Drew Goddard
Running time: 95 minutes 
Genre: Horror , Thriller

Gone ‘ගෝන්’


‘ගෝන්’ හොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටයක්. හේටර් ධාලියා විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ අමන්දා සෙෆ‍්‍රිඩ්, ඩැනියෙල් සුන්ජාටා, ජෙනිෆර් කාපෙන්ටර්, වෙස් බෙන්ට්ලි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ. ‘ගෝන්’ මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු වේ.

"Gone (2012)"
Director: Heitor Dhalia
Running time: 95 minutes
Genre: Thriller , Drama
Release: 20 April 2012

Savages (2012)

අපරාධ, නාට්‍ය, ත්‍රාස්‍ය යන වර්ගීකරණයන්ට අයත් වන  මේ චිත්‍රපටිය  IMDb ලකුණු 6.7ක් අරන් තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Oliver Stone විසින්. මේකෙ රඟපාන්නෙ අපි හැමෝම කැමති නලුවො දෙන්නෙක්, ඒ තමයි Aaron Taylor,John Travolta Johnson සහ Benicio Del Toro සුපිරි නළුවන් කිහිපපලක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා . මේ කතාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙ ක්‍රියා කලාපය මත. සුපිරි නලු දෙපල මෙහි පෙනී සිටින්නෙ බෙන් සහ චෝන් ලෙස.

"Savages (2012)"
Genre: Thriller , Drama , Crime
Release: 6 July 2012
Rate: 8.1/10(194 votes)

Vehicle 19 (2013)

2013 ඇමරිකාවේදී නිකුත්වුන මෙම චිත්‍රපටය Mukunda Michael Dewil තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩ වූවක්. මෝටර් රථ සමග ඇදෙන සිනමාව තුල අමතක නොවන නළුවෙක් ලෙස වැජබෙන Paul Walker (The Fast and the Furious චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළු) ගේ රංගනයෙන් හැඩවන මෙහි NFS පරිගණක ක්‍රීඩාවේ පොලිස් රථ පසුපසින් පැමිණෙන ධාවකයා දක්වන සුපිරි දස්කම් කිහිපයක්ම අති විශිෂ්ට ආකාරයට කැමරා කාචය තුල සටහන් කොට ඔබගේ අතට ලබාදීමට මිනිත්තු 85ක් තුල 19 වැනි රථය සමත්කම් පාවි.
A foreign traveler (Walker) unknowingly picks up a rental car that will tie him to a web of corrupt local police.
"Vehicle 19 (2013)"
Genre: Thriller
Release: 7 February 2013

ගොදුර - The Bait

The Bait ෆිල්ම් එක නිකුත් උනේ 2012 වර්ෂයේ සැප්තැම්බර් 5. මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ෂකයේ රේටින් 5.1 අරගෙන තියනවා.

කම්මැලි නැතිව මුල ඉඳලා අන්තිමට යනකන් එක හුස්මට බලන්න පුළුවන් මේ චිත්‍රපටිය. විනාඩි 91 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය ත්‍රිමාන සජීවීකරණයන්ගෙන් තමයි සම්පූර්ණයෙන් හැඩ වෙලා තියෙන්නේ.
"Bait (2012)"
Genre: Action , Horror , Thriller
Release: 5 September 2012
Director: Kimble Rendall

Stars: Richard Brancatisano, Xavier Samuel, Chris Betts | See full cast and crew

The Words ‘ද වර්ඩ්ස්’

‘ද වර්ඩ්ස්’ ප්‍රේමණීය කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. බ්‍රයන් ක්ලුග්මන් සහ ලී ස්ටර්න්තල් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඩෙනිස් කුඑයිඩ්, ජෝන් හනා, ජෙරම් අයන්ස්, බ්‍රැඩ්ලි කූපර්, සෝ සල්ඩනා, මයිකල් මැකේන් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ද වර්ඩ්ස්’ මනිත්තු 97 ක ධාවන කාලයකින් යුතු වේ.

"The Words (2012)"
Directors: Brian Klugman, Lee Sternthal
Genre: Drama , Romance
Release: 7 September 2012

"ද ග්‍රෑන්ඩ් මාස්ටර් " The Grandmaster (2013)

‘ද ග්‍රෑන්ඩ් මාස්ටර්’ චීන නිෂ්පාදනයක්.ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය වොන් කා - වායි විසිනි.
ටෝනි ලෙයුන්ග්, ඇන්ග් සීයි, චවුන්ගේ චෙන්, ෂාහෝ බෙන්ෂාන්, සොන්ග් මයිකියෝ, වොන්ග් කින්ග්ස් ඇන්ග් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
Director: Kar Wai Wong
Genre: Action , Drama , Biography
Release: 8 January 2013
The story of martial-arts master Ip Man, the man who trained Bruce Lee.


Man on a Ledge

‘මෑන් ඔන් අ ලෙජ්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. අසෙගර් ලීත් අධ්‍යක්ෂණය කළ මෙහි සෑම් වොතින්ග්ටන්, එලිසබෙත් බැන්ක්ස්, ජැටි බෙල්, ඇන්තනි මැකී, ජිනිසිස් රොඩ්‍රිග්‍යු, ඊඩ් හැරිස් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘මෑන් ඔන් අ ලෙජ්’ මිනිත්තු එකසිය දෙකක ධාවන කාලයකින් යුතු වේ.
Director: Asger Leth
Writer: Pablo F. Fenjves
Stars: Sam Worthington, Elizabeth Banks, Jamie Bell | See full cast and crew


The Impossible

2004 දෙසැම්බර් 26 කියන්නෙ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුලු මහත් ලෝකයම කම්පාවට පත් කල දවසක් බව ඔබට මතක ඇති. එදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ හටගත් භූ කම්පනයෙන් ලක්ෂ ගණනක් ජීවිත ලෝකයට අහිමි වුනා.
The Impossible කියන්නෙ සුනාමි රකුසාට ගොදුරු වූ පවුලක් මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගොඩනැගුනු චිත්‍රපටයක්.

Lord of War ලොර්ඩ් ඔෆ් වෝ – (2005)

අභ්‍යන්තර් පොලිස් භටයෙකු ලුහුබැඳීම නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන යුධ අවි ජාවාරම්කරුවෙකු වටා දිවෙන කතාවක් මේ චිත්‍රපටයට තේමා වී ඇත.

Genre: Crime, Drama, Thriller
Director: Andrew Niccol
Actors: Bridget Moynahan, Nicolas Cage
Writer: Andrew Niccol
Length: 122 Min

Kill 'em All (2013)

Killing camber නම් අධි තාක්ෂණික බංකරයක සිරගත කොට සිටින ජාත්යරන්තර මිනීමරුවන් පිරිසක් බේරා ගැනීමට පාතාල කල්ලියක් විසින් සිදුකරන මෙහෙයුමක් හා බැඳුණු මෙම චිත්‍රපටිය ත්‍රාසජනක සටන් ජවනිකා වලින් සමන්විතය.සුපිරි සටන් නළු Johnny Messner ගේබ්‍රියෙල් ලෙස මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත තුනෙන් එකක් රඟදක්වනවා. සුපිරි සටන් ජවනිකා වලින් පරිපූර්ණ මේ චිත්‍රපටිය එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක්.

Genre: Action
Release: 1 January 2013
Director: Raimund Huber
Writer: Ken Miller
Stars: Johnny Messner, Chia Hui Liu, Ammara Siripong | See full cast and crew

‘බුලට් ටු ද හෙඩ්’ Bullet to the Head (2012)

සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කරන නවතම ක්‍රියාදාම සිනමාපටයයි. චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් 14 වැනිදා පැවති රෝම සිනමා සැණකෙලියේදී. 7

ප්‍රංශ නවකතාවක් වන ‘DU PLOMB DANS LA TETE’ ඇසුරින් චිත්‍රපටය නිර්මාණය කර ඇත. සුප්‍රකට සිනමාකරු වෝල්ටර් හිල්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සුං කැන්ග්, සේරා ෂාහි, ක්‍රිස්ටින් ස්ලේටර්, ජේසන් මොමෝආ චරිත නිරූපණය කරති. චිත්‍රපටය ලොව පුරා බෙදා හරින්නේ ‘වෝනර් බ්‍රදර්ස්’ සමාගමයි. අමෙරිකානු ඩොලර් මිලියන 55 ක වියදමක් චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදනය සඳහා වැය කර ඇත.

Act of Valor ‘ඇක්ට් ඔෆ් වැලෝර්’

මයික් මැක්කෝ සහ ස්කොට් වොග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ඇක්ට් ඔෆ් වැලෝර්’ ක්‍රියාදාම චිත්‍රපටයක්. රොස්ලෙන් සැන්සෙච්, නෙස්ටර් සෙරානෝ, එමිලිඕ රි වේරා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය මිනිත්තු එකසිය දහයක කාලයකින් යුතු වේ. 70 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී මේ සඳහා හොඳම ගීතයට හිමි සම්මානය හිමි විය.
මේ චිත්‍රපටය ජාත්‍යන්තර මූවී දර්ශකයේ රේටින් 6.4 අරගෙන තියෙනවා.මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාරයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සටන් කරන හමුදා කණ්ඩායමක් පිළිබඳව. කතාව ආරම්භය සනිටුහන් කරන්නේ එක්තරා පාසලක සිදුවන බෝම්බ ප්‍රහාරයකින් .


Gossip Lanka Hot News Previous News Archive