එරට ක්රිකට් පාලක මණ්ඩල නිල වෙබ් අඩවිය පවසන්නේ, ඔහු තම තීරණය දැනුම් දෙමින් එහි සභාපති එන් සිරිනිවාසන් වෙත ලිපියක් එවා ඇති බවය.
ලෝක ශූර කණ්ඩායමක සාමාජිකයෙකු වීම තමන් ලද භාග්යක් බව සදහන් කරන 39 හැවිරිදි තෙන්ඩුල්කාර්, වසර ගණනක් තමන්ට සහයෝගය ලබා දුන් සියලුදෙනාට ස්තූතිය ද පළ කළේය.







