‘හේවියර්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 93 ක ධාවන කාලයක් රැගත් මෙහි ජිනා කරානෝ, මයිකල් ෆැසෙබෙන්ඩර්, ඊවන් මැක්ග්‍රෙගෝර්, බිල් පැක්ස්ටොන්, ෂෙනින්ග් ටැටුම්, ඇන්ටෝනියෝ බැන්ඩෙරාස්, මයිකල් ඩග්ලස් චරිත සඳහා පණ පොවති.
ඩොලර් ගිල රුපියල් දෙන මැෂිමක් ධර්මපාල මාවතේ
Sampath Bank commissions forex changing ATM
විදේශීය මුදල් ඇතුළු කළ පසුව රුපියල් ලබාගත හැකි දේශීය බැංකුවක් විසින් මෙරට ස්ථාපිත කළ පළමු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය සම්පත් බැංකුව විසින් මහ බැංකු අධිපති අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ධර්මපාල මාවතේ දින 365 පුරාම ගනුදෙනු කරන සම්පත් බැංකු ශාඛාවේ විවෘත කරයි.
මෙම යන්ත්‍රය මගින් ගණුදෙනු කිරීමට ATM කාඩ්පතක් අවශ්‍ය නොවන අතර මෙම පහසුකම ලබාගැනීමට සම්පත් බැංකු ගිණුම් හිමියෙකුවීම අවශ්‍ය නොවේ. භාවිතා කරන්නාගේ කැමැත්ත අනුව ඔහුගේ හෝ ඇයගේ විදේශ ගමන් බලපත් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය මේ සඳහා භාවිතා කළ හැක. මූලික අවස්ථාවේ ඩොලර් පමණක් හුවමාරු කළ හැකි අතර, නුදුරු අනාගතයේ අනිකුත් විදේශ මුදල් සඳහා ද ඉඩහසර ලබා දීමට සම්පත් බැංකුව බලාපොරොත්තු වේ.
මර්වින්ට යළි පත්වීම දෙන්නයි විෂ්ණුට ඉල්ලීමක්
ඊයේ (6) , කැලණිය උත්පලවර්ණ විෂ්ණු දේවාලය ඉදිරිපිටදී ආචාර්ය මර්වින් සිල්වා වෙනුවෙන් දේව කන්නලව්වක් පැවැත්විණි. එහිදී ලියාගෙන පැමිණි සිව් පද කවියක් ඇමැතිවරයාගේ සෙත පතා යැයි කියමින් ඔහුගේ අනුගාමිකයන් විසින් 108 වාරයක් ගායනා කිරීම සිදුවිය.
සෙත් කවියක් යැයි කියනු ලැබු එම කවිය මෙසේය.
දෝස දුරකර රකින යහදන පියෙක් දරුකැල රකින විලසි න
දිවැස යොමුකර බලන මුළු ලොව උවිඳ වෙණු සුරරදුනි සිරිග න
නැනැස මර්වින් සිල්ව දනහට පැමිණි රුපුබල බැහැර කරමි න
සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙ න
මම සම්ප්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි - Thanuja Jayawardana
අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ”තනූ” කියලයි. මේ තනු හෙවත් තනූජා ලංකාංගනි ජයවර්ධන රූපවාහිනී නරඹන ඔබට අමුත්තියක් නෙවෙයි. රස රිසි ගී සමග වසර 14ක් පුරාවට ආලින්දයට එන ඇය, විටෙක ප්රවෘත්ති නිවේදිකාවක මෙන්ම වෙනත් වැඩසටහන් ඔස්සේද හමුවන්නීය. මේ සියල්ලට අමතරව අද ඇය සිරස ටී.වී. සතියේ දින පහ සඳහා කළමනාකාරවරිය ලෙස ද කටයුතු කරන්නීය.
මේ සියල්ලට සාපේක්ෂව තනූජා සමග පිළිසඳරකට එක් වූ අවස්ථාවකි මේ.
- තනූජා ජයවර්ධන
දුෂණය කිරිම වැරදි නැ.ඒක අහඹු ලිංගික තෘප්තියක් විතරයි !
කාන්තා හිංසනය හා ස්ත්‍රී දුෂණය මේ වන විට ඉන්දියාව තුළ පුවත් මවන ප්‍රබල මාතෘකාවන් දෙකක්.ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක් සමුහයකගේ දුෂණයකට ලක් වී මිය යාමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මහත් කතිකාවතක් ඇති වුණා.නොයෙක් දෙනා මේ සම්බන්ධව මත පළ කරන්න පටන් ගත්තා.ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් මෙසේ මත පල කර තීබු අය අතර බොලිවුඩ් සුපිරි තරු රැසක්ම සිටියා.
මේ අතර මෑතකදී මෙසේ මේ සම්බන්ධයෙන් පල කර එක් අදහසක් නිසාවෙන් ඉමහත් කලබගැනියකට මුහුණ දෙන්නට එක නිළියකට සිදුවුණා.මේ නිළිය වෙනින් කවුරුවත් නෙවෙයි සනින් ලියෝන්.නිල් චිත්‍රපටයන් වල පෙනී සිට පසුව බොලිවුඩ් නිර්මාණ සඳහා දායක වු සනින් ලියොන් ට්ව්ටර් නම් සමාජ වෙබ් අඩවියේ පල කල අදහසක් මේ ගැටුම්කාරී තත්වය ඇති වෙන්න හේතු වී තිබෙනවා.
පෞද්ගලික බස් රටපුරා වර්ජනයකට සැරසෙයි
පෙබරවාරි 15 වැනිදාට පෙර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුනහොත් දිවයින පුරා හදිසි බස් වර්ජනයකට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ගාස්තු සංශෝධනයකදී තමන් අපේක්ෂා කරන්නේ මූල්‍ය සහනාධාරයක් හෝ ඉන්ධන සහනාධාරයක් පමණක් බවයි.බස් ගාස්තු ඉහළ දැමීමකට වඩා රජයට ඉතා පහසුවෙන් මුල්‍ය සහනාධාරයක් ලබා දිය හැකි බව විජේරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
ජාතික කොඩියේ සිංහයාට පුරුෂ ලිංගයක් ! Sri Lanka National Flag " Male Lion "
ජාතික කොඩියේ සිංහයාට පුරුෂත්වය දෙන්න ගිහින්
ජාතික කොඩියේ සිංහයා සංකේතාත්මක නිර්මාණයකි.එය වෙනස්කිරීමට හෝ අලූතෙන් අර්ථ දක්වන්නට කිසිවෙකුට අයිතියක් නැත.
ජාතික කොඩියේ සිංහයා සංකේතාත්මක නිර්මාණයකි.එය වෙනස්කිරීමට හෝ අලූතෙන් අර්ථ දක්වන්නට කිසිවෙකුට අයිතියක් නැත.
ජාතික කොඩියේ සිංහයා සලකුණ තුළ පිරිමි සිංහයෙකු දැක්වෙන්නේ නැතැයි සිතූ කිසියම් නිර්මාණකරුවෙකු එය වෙනස් කර පුරුෂ ලිංගයක් සහිත සිංහයා ඇතුළත් ජාතික කොඩියේ ස්ටිකර් නිර්මාණය කර තිඛෙනවා. මෙවැනි ස්ටිකර් 60,000ක් විකිණීමට තබා තිබියදී පිටකොටුව වේල්ලවීදිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.කොළඹ පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසල් හයක තිබී මෙම ස්ටිකර් තොගය හමුව තිබුණා.65 වැනි නිදහස් සමරුව සඳහා මෙම ස්ටිකර් තොගය චීනයෙන් මුද්‍රණය කර ආනයනය කළ බව පැවසුණ අතර එහි විදේශ ග්‍රැෆික් නිර්මාණකරුවන් කවුදැයි තමන් නොදන්නා බව වෙළෙඳුන් ප්‍රකාශ කර තිබුණා.
විදුහල්පති සත් වියැති දැරිය කෙළෙසලා
තම පාසලේ ඉගෙණුම ලබන 07 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම අධ්‍යාපන කලාපයේ මදුරන්කුලිය - කන්දතොඩුවාව ප්‍රදේශයේ විදුහලක සේවය කරණ 38 හැවිරිදි පුද්ගලයෙකුවය. අතවරයට පත්ව ඇති දැරිවිය මදුරන්කුලිය - කුරිංඥංපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය ඉකුත් 05 වැනිදා පෙරවරුවේ තමන් ඉගෙණුම ලබන පාසල වෙත යමින් සිටින විට යතුරු පැදියකින් පැමිණ ඇති සැකකරු දැරිවියව එම යතුරු පැදියේ තබාගෙන පාළු නිවසකට ගෙන ගොස් මෙම අරාධය සිදු කර ඇති බව පොලීසිය විසින් කරනලද මුලික විමර්ශණ වලදී හෙලිවී ඇත.







.jpg)