අද දිනයෙන් ආරම්භ වන නව ඇමරිකානු මුදල් වර්ෂය සඳහා වූ අය වැය එරට කොංග‍්‍රස් සභාවේ අනුමත නොවූ නිසා ඇමරිකානු රජයේ ෆෙඩරල් සේවා වසා දමා තිබේ.
මෙය සිදුව ඇත්තේ 17 වසරකට පසුව වන අතර මින් පෙර බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ කාලයේ දින 21ක් රජය වසා දමා තිබිණි.
මෙවර අයවැය පරාජය කිරීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඔබාමා විසින් ගෙන ආ නව සෞඛ්‍ය පනතට (ඔබාමාකෙයා) සෙනෙට් සභිකයන්ගේ විරෝධය පල වීමයි. මෙම නව තත්වය මත ඇමරිකානු රාජ්‍ය සේවකයන් අට ලක්‍ෂයක් පමණ පඩි රහිත නිවාඩු යැවෙන අතර මෙම තත්වය නැවත අය වැය සම්මත කර ගන්නා තෙක් බල පැවැත්වෙනු ඇත.

.jpg)