ඊයේ (24) රාත්‍රියේ නෙළුම් පොකුණ රගහලේදී පැවති රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස තුමිදු දොඩන්තැන්න හා නයනතාරා වික්‍රමආරච්චි සම්මාන දිනූ අතර හොදම නළුවා හා නිළිය ලෙස මහේන්ද්‍ර පෙරේරා සහ නදී කම්මැල්ලවීර සම්මාන දිනුවා. ජනප්‍රියම ටෙලි නාට්‍යය වූයේ ‘කූඹියෝ‘ ය. ඡායාරූප එකතුව මෙතැනින්
සුදු ගවුමෙන් ප්රාදේශීය සභාවට යන මන්ත්‍රී සිසුවිය
ජීවිතයේ මුල්වරට ඡන්දය ප‍්‍රකාශ කරද්දී ඒ ඡන්දය තමන්ටම දෙන්නට වරම් ලැබූ අය මේ රටේ තවත් ඉන්නවාදැයි කීම සැකසහිතය. ඡන්දය තමන්ටම දීමටත් වඩා, පාසල් සුදු ගවුමෙන් ප්රාදේශීය සභාවට යන මන්ත‍්‍රීවරියක් ඉන්නා බව කීම අරුම පුදුම පුවතකි. මේ ප‍්‍රවෘත්තිය අපට අහන්නට ලැබෙන්නේ නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවෙනි. මන්ත‍්‍රීවරියක හැටියට සෙනසුරාදා දිවුරුම්දීමෙන් ඉක්බිති ඇය ලංකාවේ ළාබාලතම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනිය හැටියට ඉතිහාසගත වනු ඇත.
ඇමැති ලේකම් ගොඩින් බේරාගන්නට හැදූ දියවන්නාවට ගිය රථයේ කතාව
තලවතුගොඩදී පසුගිය 17 වෙනිදා උදෑසන වාහන දෙකක ගැටී දියවන්නාවට පෙරළුණු රිය අනතුර තරම් මෑතකදී කතාබහකට ලක්වූ රිය අනතුරක් රටේ නැති තරම්ය. දිනකට සිදුවන රිය අනතුරු හා සාපේක්ෂව බැලීමේදී එකී අනතුර එතරම් බිහිසුණු එකක්ද නොවීය.
Chamathka Lakmini Wedding - Engagement
ගිනියම් රෑ වීඩියෝ නිරූපිකා - චමත්කා ලක්මිණි යුග දිවියට
පසුගිය කාලයේ ‘ගිනියම් රෑ‘ නමින් ප්‍රකට වූ මියුසික් වීඩියෝවේද පෙනී සිටි නිරුපිකා චමත්කා ලක්මිණී ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවිය.ඇය අතගත්තේ නාවික නිලධාරි මිතිල මුහන්දිරම් සමගිනුයි.ඉතාම සීමිත පිරිසක් පමණක් ආරාධනා ලැබ බොල්ගොඩ ඔය අසබඩ මෙම උත්සවය පැවැත්වුණි.
Pix By -Mihira Bandara
One person killed in shooting at Armour Street
Ñldf.daj isys.kajñka fld<U ueo uyojdf,a isÿl, ñkSuerefua o¾YK fukak…[Video]
iqfLdamfNda.Ss fudag¾ r:hlska hñka isá uyd mßudK u;al=vq cdjdrïlrejl= nj lshk mqoa.,hl=g wdu¾ ùÈfha uefikac¾ ykaÈfha§ h;=remeÈlska meñ‚ kd÷kk mqoa.,hka fofokl= ;enQ fjä ;eîulska >d;khg ,laù we;ehs fldgfyak fmd,sish lshhs'
India seals title with Karthik’s last ball six
,xldfõ krUkafkda khd fmkaj;s ^video&
nx.a,dfoaY lKavdhu lvq¨ mylska mrdch lrñka Y%s ,xld l%slÜ wdh;kh ixúOdkh l< ksoyia l=i,dk úiaihs20 ;r.dj,sfha Y+r;dj ysñlr .eksug bka§h lKavdhu lKavdhu iu;aúh'
කැනඩාවේ පන්සලේ බුදු පිළිමයක හිස කඩලා
lekvdfõ Tgdjd kqjr fn!oaO mkai,l msysgqjd ;snqK nqÿ ms<suhl ysi lvd oeófï isÿùula ksid ta iïnkaOfhka mÍlaIK wrUd we;ehs úfoia udOH jd¾;d lrhs'iSîiS mqj;a fiajd jd¾;d wkqj fuu isÿùu isÿj we;af;a miq.sh n%yiam;skaod rd;%sfhah'






