අපි විවාහය සැලසුම් කළේ මාස 3ක් ඇතුළත
පුබුදු චතුරංග කියන්නේ අපේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න නවපරපුරේ දක්ෂ, ජනප්‍රිය නළුවෙක්. පුබුදුගේ පෙම්වතිය වී සිටියේ අවුරුදු කුමරියකලෙස කිරුළු දරමින් කාගේත් කතාබහට ලක්වුණු රුවැත්තියක වන මාෂි සිරිවර්ධන.
පුබුදුගේත් මාෂිගේත් ආදර ලෝකයේ ලස්සනම දවස, දෙදෙනා එකට එක්කළ මංගල දවස පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.