You tube වෙනුවට ඉරානයෙක් වීඩියෝ වෙබ් අඩවියක්

Youtube හි අන්තර්ගතය නොගැලපෙන බව කියමින් ඉරානය තම අනන්‍ය වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් අරඹා ඇත. පර්සියානු භාෂාව කතා කරන අය ආකර්ශණය කර ගැනීමත් ඉරාන සංස්කෘතිය ප‍්‍රචලිත කිරීමත් මෙහි අරමුණ බව එහි හඳුන්වාදීමේ දැක්වේ.

ෆර්සි බසින් මෙම වෙබ් අඩවියට MEHR ලෙස නම යොදා ඇති අතර එහි අර්ථය වින්දනයයි. ඉරාන ගීත ඇතුලත් මෙයට සම්බන්ධ වීම සඳහා face book ගිණුමක් ද ඇත. එරට ජනපති මොහොමඞ් අහමදිනෙජාඞ් බලයට පත් වූ 2009 වසරේ සිට ටෙහෙරානය හදමඑමඉැ වෙත වාරණ පනවා ඇත.

දෝෂාභියෝගය යළි සලකා බලන්න සූදානම් – President Mahinda Rajapaksa

අගවිනිසුරු ශිරාණ් බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ස්වාධින කමිටුවක් හරහා යළි සලකා බැලීමට තමා සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ගොඩනැගිලි සංකීරණයක් විවෘත කිරීමේ ‍අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් දුන් නමුත්, තමා ඊට එතරම් කැමති නැති බවත් ඒ පිළිබදව කණගාටුවන වන බවත් පැවසු ජනාධිපතිවරයා නීතිඥයකු වන තමා අධිකරණය හැල්ලු කරන කිසිදු ක්‍රියාමාර්ගයකට එකග නැති බවද සඳහන් කලේය.

හඳුනානොගත් ආලෝකයන් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධානයෙන්- Unidentified flying objects in sri lanka

දිවයිනේ ප්‍රදේශ රැසකින් දිස්වූ හඳුනානොගත් ආලෝකයන් පිළිබඳව ද පැය 24 පුරා අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ශිරාෂ් ජලාල්ඩීන් මහතා පැවසුවේ මෙතෙක් කිසිඳු හඳුනානොගත් යානාවක් තම රේඩාර් පද්ධතියට නිරීක්ෂණය වී නොමැති බවය.

දිවයිනේ ප්‍රදේශ 3කින් හඳුනානොගත් ආලෝක දක්නට ලැබුණු බවට වාර්තා විය.
ඒ අනුව තණමල්විල, හම්බේගමුව ජනපදයට ඉහළින් ඊයේ රාත්‍රී 8.30ට පමණ හඳුනානොගත් ආලෝකයක් දිස්වී තිබේ.

නයි කෙල්ල නයා එක්කන් යයි , Sri Lanka Cobra queen

මං මෙච්චර දගලන්නේ නයාගේ මාණික්‍ය නිසා

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා පසුගිය 06 වැනිදා කළ නියෝගයට අනුව ඇය අද (11) සත්වෝද්‍යානයෙන් එම නයා ලබාගෙන තිබේ.

ඇය මෙම නයා නිදහස්කරගනු ලැබුවේ රුපියල් පනස්දහසක බැදුම්කරයක් මතය.

තුන් වන පාර්ශවයක් මැදිහත් වුණා කියන එක බොරුවක් - Chathurika Peiris Replies

කාලයක් පෙම්වතුන් වෙලා හිටිය රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස් වෙන්වෙලා. ඒකට හේතුව මේ දෙන්නා අතරට ආපු තුන්වන පාර්ශවයක් කියලයි ආරංචිය.  ඒ ගයාන් වික‍්‍රමතිලක. ඔහු කියන්නේ චතුරිකා සහ තමන් අතරේ තියෙන්නේ හොද යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම වරදවා වටහා ගැනීම හේතුවෙන් මේ වගේ කට කතාවක් හැදෙන්න ඇති කියලත් ඔහු කියනවා. කොහොම වුණත් ඒ කතාවේ ගත යුතු දෙයක් නැහැ කියලයි ගයාන් නම් කියන්නේ.

ඉරණවිල කියන්නේ පිටසක්වළ ජීවින්ගේ ප්‍රධාන ගුවන් පථයයි , Will there be an alien attack on earth ?

 පිටසක්වළ ජීවීන්ගෙන් ළඟදීම පෘථිවියට ප්‍රහාරයක් ?
පිටසක්වළ ජීවින් යනුවෙන් හඳුන්වන අපේ ග්‍රහ වළල්ලට එහා ලෝකවල වාසය කරන ජීවී විශේෂය පිළිබඳ මෑතක සිට මාධ්‍ය තුළින් කතාබහට ලක් වෙමින් තිබේ.

පෘථිවියෙහි වාසය කරන ජීවීන් වෙනත් ග්‍රහ ලෝක පිළිබඳ අධ්‍යයනයට යොමුව ඇත්තේ දශක ගණනාවකට පෙරය. එසේම පිටසක්වළ වාසය කරන ජීවීන්ද පෘථිවිය ඇතුළු අනිකුත් ග්‍රහ ලෝක නිරීක්‍ෂණයේ යෙදී තිබෙන බවට යම් යම් සිද්ධීන් ලෝකය පුරා වාර්තා විය.

මං ආදරේ කරපු කෙනෙක් හිටියා. දැන් නෑ. Chat With Maheshi Madushanka

කාලෙන් කාලේට අලුත් මූණු එන යන තැනක් තමයි පුංචි තිරය කියන්නේ. ඒ අතර සමහර මූණු කාලයත් එක්ක පුංචි තිරයට නැතිවම බැරි චරිත විදිහට ගොඩනැගෙනවා. අද අපේ ආලින්දයට ගොඩ වදින්නෙත් ඒ විදිහට පුංචි තිරයට ආවැඩූ චරියතයක්. පිපුණු මල්, මතු වරුසා වගේ ටෙලි නාට්‍ය තුළින් ජනප්‍රියත්වයට පත් ඇය මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතයක් කියලා හැඳින්වුවොත් නිවැරදියි. කලක් ඕමානයේ අධ්‍යාපනය ලබා දේ පරිසරයට අනුගත වූවද ගැමි චරිතයන්ට මනාව පණ පොවන ඇය නමින් මහේෂි මධුශංකා.

ඌරු වැඩකට මර්වින් සිල්වා කර ගසයි . Minister Mervyn silva intervene to a pig farming Problem

දිවුලපිටිය උල්ලලපොළ ප‍්‍රදේශයේ ප‍්‍රමිතයකින් තොර පවත්වාගෙන යන ඌරු ගොවිපළ ලබන ජනවාරි මස 15 වනදාට පෙර නිසි ප‍්‍රමිතියෙන් පවත්වාගෙන යාමට පියවර නොගතහොත් එහි සිටින ඌරන් 5000 ක් පමණ තමන් රැගෙන යන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. නෙත් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ නෙත්සැරයෙන් සහ බැලූම්ගල වැඩසටහනෙන් ඉකුත්දා අදාළ ඌරු ගොවිපළෙන් අසල්වාසීන්ට සිදුවන හිරිහැර පිළිබඳ හෙළිදරව් කෙරුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ මර්වින් සිල්වා අමාත්‍යවරයා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

අම්පාර-දමන ප්‍රදේශ රැසක ඊයේත් භූ චලන 2 ක්‌ ,Ampara and Damana earthquake

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දේවාලෙහිඳ, කෙත්සිරිගමුව, ගල්කන්ද, වඩිනාගල, පල්ලන්ඔය, කිව්ලේගම ආදී ප්‍රදේශවලට ඊයේ (10 දා) උදෑසන පෙ.ව. නමයයි තුනට (9.03) හා පෙ.ව. දහයයි දහතුනට (10.13) භූ කම්පන දෙකක්‌ සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ ද මේ අයුරින් භූකම්පන දෙකක්‌ (02) මෙම ප්‍රදේශයේ සිදුවී තිබේ. පසුගිය දින කිහිපය පුරාවටම භූ චලන 31 කට වැඩි ප්‍රමාණයක්‌ සිදුවූ බව ද මෙම ජනතාව පවසති.

අගවිනිසුරු වරදකාරියක කල සම්පූර්ණ වාර්තාව මෙන්න

පාර්ලිමේන්තු කමිටුව දුන් සම්පූර්ණ වාර්තාව

දෝෂාභියෝග යෝජනාවෙන් එල්ල කර තිබෙන විෂමාචාර චෝදනා 14 අතරින් චෝදනා තුනකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය වැරදිකරු බවට තීරණය කරමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයින් හත්දෙනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල වාර්තාවේ පිටපතක් මේවනවිට 'මිරර්' වෙත ලැබී ඇත.

විෂමාචාර චෝදනා තුනකට ඇය වරදකරු වී ඇති බැවින් ඉතිරි චෝදනා නවයට ඇය වරදකරුද යන්න සොයාබැලීම නිරර්ථක ව්‍යායාමයක්‌ බව ද විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive