ලෝක විනාසෙන් බේරීමට චීනේක්ගෙන් "බෝලයක්"' apocalypse' Chinese survival pods

මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන පුද්ගලයන් ඒ සඳහා සූදානම් වෙද්දී චීන වැසියෙක් සුනාමි වලට ඔරොත්තු දෙන යෝධ කැප්සියුල මගින් මිනිස් වර්ගයා ගලවා ගැනීමට යයි.

වානේ රාමුවක් මත ෆයිබර්ග්ලාස් වලින් සකසන ලද මෙම කුටියක වියදම ඩොලර් 48000 ක් වන අතර ඔක්සිජන් ටැංකි, ආහාර සහ ජලය මෙන්ම කුණාටු වලදී ආරක්ෂා වීමට ආසන පටි වලින්ද යුක්තය.

මීටර් 1000 ක් උස රැල්ලකදී පවා මෙම කැප්සියුලය ආරක්ෂාකාරී වන අතර පීඩනයට හොඳින් ඔරොත්තුදෙන බව මෙහි නිරිමාතෘ ලියු කියෑන් බීජිං හිදී AFP වෙත කියා ඇත.

නයි නළඟනගේ බොරු අතේ මාට්ටු.. මෙච්චර කල් එයා ඇරලා තියෙන්නේ "නයා"

තමන් ඉන්දියාවෙ උපන් අයකු බවත් පියා ඉරාන ජාතිකයෙකු බවත් ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක බවත් නයා දොඩන්වල දේවාලයෙන් ලබාගත් බවත් කියමින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන මෙතෙක් කල් ජනමාධ්‍ය නොමග යවමින් ප්‍රසිද්ධියක් ලබාගත් බව මේ වනවිට හෙළිදරව්වී තිඛෙනවා.
ඇය මහනුවර දන්තුරේ දිළිඳු පවුලක ඉපදී පියා බේබද්දෙකුව සිට නිවසින් ගිය පසු මවද පිටරටකට ඇය හැරදා ගිය පසු තමා යටතේ කුඩා ලෑලි ගෙදරක හැදී වැඩුණු බව ඇගේ සීයා විසින් ප්‍රකාශ කරනවා. මාධ්‍ය අමතමින් ඉන්දියාවේ මවක් ගැන හා ඉරාන පියෙක් ගැන ඇය පවසන කරුණුත් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් බව හා දේවාලයකින් ලබාගත් නයි පැටවෙකු ගැන කියන කරුණුත් මුළුමණින්ම ඇය ගෙතූ කතා බව ඇය වාසය කළ ප්‍රදේශයේ පිරිස් හා ඇගේ සීයා විසින් තහවුරු කර ප්‍රකාශ කරනවා.

යාචකයකුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක්

පැයකට ආදායම රුපියල් 2000


දුම්රියක සිඟමනේ යෙදෙමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයෙකුගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 20ක් තිබු බව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ප‍්‍රකාශ විය.

තවද ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සහ ති‍්‍රරෝද රථ දෙකක්ද ඔහු නමින් ලියාපදිංචි වී ඇතැයි හෙලිදරවුවී තිබේ.

දුම්රියවල සිඟමනේ යෙදුණු තවත් 36 දෙනෙකුද එම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් සියලූ දෙනාට රුපියල් දෙදහස බැගින් දඩ නියම කල අතර, වසර 5කට අත්හිට වූ මාස හය බැගින් සිරදඬුවම්ද නියම කෙරින.

ලැම්බෝගිනි රේස් අතරේ, පෙට‍්‍රල් මිල නගී

"කළම්බො නයිට් රේස්" ලෙස නම් කර ඇති මෝටර් රථ ධාවන තරගය කො‍ළඹ ගාලුමෝදර පිටිය ඉදිරිපිට මාර්ගයේ ඊයේ (14) ආරම්භ වූ අතර, කෙසේවුවද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල ද රු.10 න් ඉහළ නංවා තිබේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

රොෂාන් - චතුරිකා ගැටුමේ සැබෑ හේතුව ?

රොෂාන් පිළපිටිය සහ චතුරිකා පීරිස් අතර තිබූ සම්බන්ධය බිද වැටීම පිලිබදව මේ දිනවල බොහෝ වාර්තා පලවී ඇතත්, එහි සැබෑම හේතුව ඒ දෙදෙනා මෙන්ම සියලු මාධ්‍ය විසින් වසන්කර ඇතැයි 'ත්‍රීමාන ' වෙබ් අඩවිය පවසයි.

ඒ සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ මෙසේ සදහන්වේ.

'' ලංකාවේ ගොසිප් වෙබ් අඩවි මේ දවස් වල වාර්ථා කරන අන්දමට ලංකාවේ ජාතික ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ, රොෂාන් පිළපිටිය සහ චතුරිකා පීරිස් අතර තිබූ සම්බන්ධය බිද වැටීමයි. රොෂාන් සහ චතුරිකා මේ දවස් වල වෙබි අඩවි ඔස්සේ එකිනෙකාට මඩ ගසා ගනිමින් සිටිති. මෙම ප්‍රවෘත්තිය වාර්ථා කරන ගොසිප් වෙබි අඩවි සේම අනෙක් සියලු මාධ්‍යත් , මේ දෙදෙනා වෙන් වන්නට හේතුව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් හැසිරෙයි. ඒ නිසා ඇත්ත හේතුව ප්‍රසිද්ධියේ කියන්නට අපි තීරණය කළෙමු.

Vinil manik son's Wedding " Homecoming "

ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දැරු විනිල් මැනික් පුතුගේ මංගල්‍ය

පෙරේදා හොම්කමින්

ලංකාවේ වැඩිම වියදමක් දරා පැවැත්වූ මංගල උත්සවයක් ලෙස විනිල් මැණික් ව්‍යාපාරිකගේ පුතු දිනේෂ් චතුරංගගේ විවාහෝත්සවය පෙරේදා වාර්තා පොතට ඇතුළත් වුණා. වාර්තාවන ආකාරයට එහි වියදම රුපියල් කෝටි ගණනාවකි. ආරාධිතයින් 750 කින් මංගල උත්සවය පැවැත්වුනේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ වන අතර පෙරේදා දෙවැනි ගමන වෙනුවෙන් එක් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වූයේ ආරාධිතයින් 900 කගේ සහභාගීත්වයෙනි.

දිඹුලාගල ගල් පර්වතයට වැටුණු උල්කාපාත

පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල පර්වතය මතට උල්කාපාත රැසක් එකවර කඩාවැටී ඇත. පෙරේදා රාත්‍රී කාලයේ වරින්වර ආලෝකධාරා විහිදුවමින් උල්කා පර්වතය මතට පතිතවූ බව, දිඹුලාගල අඩි 1400ක් ඉහළින් පිහිටි අහස් මාලිගයේ වැඩවසන හිමිවරු පැවසූහ.

මෙම සිද්ධියෙන් පසුව ඊයේ (13) උදෑසන ගල් පර්වතය පරීක්‍ෂා කළ දිඹුලාගල සේනාසනයේ හිමිවරුනට උල්කාපාත කැබලි ගණනාවක් සොයාගැනීමට හැකිවී තිබේ.

සුරූපී රංගන ශිල්පිනිය ගණිකා වෘත්තීයේ යෙදී සිටියදීම ඇයව නීතියේ රැහැනට හසුකර ගත් අයුරු

පහත  දැක්වෙන්නේ ලොව පැරැණිම රැකියාවේ නියැළෙන ස්ත්‍රියක් හා ඇගේ පහස අපේක්ෂා කරන තරුණ ගනුදෙනුකරුවකු අතර සිදුවූ දුරකතන සංවාදයකි. විශේෂ කාරණය වන්නේ මෙහි කතානායිකාව වෘත්තියෙන් "නිළියක්" වීමය.
පෙර දිනයේ නියම කරගත් ආකාරයට නිළියට දුරකතන ඇමතුම ලබා දුන් ගනුදෙනුකරුවා හරියට හවස හතරට දංගොල්ල හන්දියට ගොස් ඇගේ ජංගම දුරකතනයට ඇමැතුමක් ලබා දුන්නේය.


Gossip Lanka Hot News Previous News Archive