ආණ්ඩුව විසින් අපරාධ නඩු විධාන සංග්රහය විශේෂ විධිවිධාන පනත අතීතයට බලපාන පරිදි පසුගියදා සම්මත කිරීම තුළින් අයුතු ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීමට එරෙහිව ගොනුකර ඇති මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් නඩු බොහොමයක් බලරහිත තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබෙන බව වාර්තා වේ.
පසුගිය 22 වැනිදා ආණ්ඩුව විසින් වැඩි ඡුන්ද 77කින් සම්මත කරන ලද අපරාධ නඩු විධාන සංග්රහය විශේෂ විධිවිධාන පනත අනුව 2009 මැයි මස 31 දින සිට අතීතයට බලපාන පරිදි එම පනත ක්රියාත්මක වේ.



.jpg)



.jpg)