අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවක් ඊයේ (08) රාත්‍රියේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර පසුව එම පුවත ඔවුන් විසින්ම ඉවත් කරගෙන තිබිණි.

රෝගියකු අපහසුතාවයට පත් කළ වෛද්‍යවරයා හීරෝ වෙලා


මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අගමැති මහින්ද විරෝධතා මැද අනුරාධපුරයට


අගමැති මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන පුදබිමට ආශිර්වාද ලබා ගැනීම සඳහා ගොස් තිබෙනවා.

The Interview with Ranil Wickremesinghe


හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන අර්බුදය දෙස විමසුම් ඇසකින් බලා තීන්දු තීරණ ගත්තේය. විවිධ අවස්ථාවල වත්මන් අර්බුදය ගැන පවතින සාකච්ඡාවලදී ඔහුගේ මැදිහත්වීම සාධනීයයි. ආර්ථික අර්බුදය ගැනත්, වත්මන් දේශපාලනය ගැනත් එදා කොතරම් විචාරශීලීව බලන්නේ ද යන්න  කළ මේ සංවාදය බැලූ කල තේරුම්ගත හැකිය.

දුෂ්ට චරිත රඟපාන නිළියන් විකුණන නළුවෙක්


ඔහු නළුවෙකි. දුෂ්ට නළුවෙකි. දුෂ්ට නළුවෙක් ලෙස හැඳින්වූයේ වැඩි වශයෙන් ඔහු රඟපාන්නෙ දුෂ්ට චරිතවලට බැවිනි. ටෙලිනාට්‍යවල මෙන්ම චිත්‍රපටිවල ද මොහු එම චරිත රඟපායි. කලා ක්ෂේත්‍රයට පැමිණ දශකයකුත් ඉක්මවා ඇති මොහු ජනප්‍රිය නළුවෙකි.

Galadari Hotel - අරගලය කරදරයක් කියූ ගලදාරි හෝටලය වැඩ වරද්ද ගනී


ගාලු මුවදොර ආසන්නයේ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතාව නිසා ඒ ආසන්නයේ පිහිටි ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ තරු පහේ හෝටල ගණනාවකට මේ කාලයේ යම් යම් අවහිරතා මතුවූ බව රහසක් නොවන්නේය.

ඇතැම් නිළධාරින් දුන්නේ වැරදි උපදෙස් – නාමල් රාජපක්ෂ


රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.බී බී සී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ආණ්ඩුව කොල්ලන්ට ගහන්න ගෙනා අලුත් ම කඳුළු ගෑස්


“උද්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අද ඊයේ සිට ක්‍රියාත්මක වූ දෙයක් නෙමෙයි. මේක ලෝක යුද්ධ කාලේ ඉඳල ම දරුණු විදිහට සිද්ධ වුණා. එදා කිසි ම අණක් ගුණක් නැතිව ප්‍රමිතියක් නැතිව හදපු කඳුළු ගෑස්වල ශරීරයට, ඒ වගේ ම ඇස්වලට තදින් බලපාන රසායනික ද්‍රව්‍ය අඩංගු කොට තිබුණා. නමුත් පසු කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී මේ සඳහා නීති රෙගුලාසි පැනවූවා. අද එදා තරම් සැර රසායනික දේවල් මේ සඳහා පාවිච්චි කරන්නේ නැහැ.”

Gossip Lanka Hot News Previous News Archive