හෙට දිවුරුම් දෙන නව කැබිනට්‌ටුවෙත් අගමැති මහින්දමයි
එසේ නව කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස තවදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමටත් හිටපු ඇමැතිවරුන් වන චමල්, බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර යන රාජපක්ෂවරුන් නව කැබිනට් මණ්ඩලයට පත් නොකිරීමටත් තීරණය කර ඇත.
මෙවර අවුරුද්ද ඔබට, රටට බලපාන්නේ කෙසේද?
රාශි චක‍්‍රයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිංහල අලූත් අවුරුද්ද ලෙස හැඳින්වේ. 2022 අපේ‍්‍රල් 14 පෙ.ව. 8.41 ට යෙදෙන තත්කාල කේන්ද්‍රය දිනය ගුරු දින – නැකත පුවපල්, පුරතෙළෙස්වක තිථිය යෝගය වෘද්ධි, කරණය කෞලව, දෙර්කාණය 22 මේෂ – කුජ – සිකුරුගේ දශා කාලයක්. බාධක ග‍්‍රහයා ශනි – ආත්මකාරක ග‍්‍රහයා රවි. මේ ආදී වශයෙන් සිංහල අලූත් අවුරුද්ද උදා වුණේ.
මෙතැන් සිට රටට සහ ඔබට! ඔබේ ජන්ම කේන්ද්‍රය ඔබේ ග‍්‍රහ පිහිටීම් අනුව අඩු වැඩි විය හැක. රටට මෙම ග‍්‍රහ පිහිටීම කෙසේද බැලූවොත් බරපතළ විපර්යාසයකට පෙරළෙයි. මෙතෙක් පැවති වාසනාව රටේ නායකත්වය දරන අයට අහිමි වෙයි. රටේ ප‍්‍රධාන පුටුවක් දරන කෙනකුගේ මරණය සිද්ධ වෙයි. විශේෂයෙන් දේශපාලනඥයන්ගේ වැඩපිළිවෙළ නොපිට පෙරළෙයි. අමුතු අනාගතයකට මුහුණ දෙන්නට සිදු වේ. මහජනයාගේ අප‍්‍රසාදය කෙළින්ම දේශපාලඥයන් වෙත එල්ල වෙයි. මහජනයාගේ අප‍්‍රසාදය නිසා ගෙදර යන්නට පවා සිදු වේ. ගෙදරට ද හිර ගෙදරට ද තීරණය වන්නේ අනිකුත් ග‍්‍රහ පිහිටීම් අනුවයි. රාජ්‍ය සේවයේ යෙදී සිටින ප‍්‍රධාන පුටුවල රාජකාරි කරන සමහර අයට ද නින්දා අපහාස විඳින්නට සොරුන් ලෙස හංවඩු ගැසීමට සහ අවනම්බු විඳීමට, නින්දා අපහාස විඳින්නට සිදු වේ. දේශපාලනයේ මෙන්ම ප‍්‍රධාන පුටුවල සිටින අය නිසා රටට අසීමාන්තික පීඩා විඳින්නට සිදු වේ.
මේ වසරේ නම් විවාහයකට කිසිම සූදානමක් නැහැ. Maneesha Chanchala
දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලිය තුළින් ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනීෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ‘සිදු’ ටෙලිනාට්‍යයේ ‘තෙරුණි’ගේ චරිතයෙනි. ගායනයෙන්, නිවේදනයෙන් මෙන්ම රංගනයෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගනිමින් ආලින්දය හැඩ කළ ඇය බොහොම කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පහන්දි’ චරිතය හරහා ප්‍රේක්ෂකාගාරයට එන මනීෂා කාලෙකට පස්සේ අපිත් සමඟ කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
‘ගුග්ලි’ ටෙලිනාට්‍ය එක්ක තමයි මේ දවස්වල වැඩිම කාලයක් ගත වෙන්නේ. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු ආරම්භ වුණා. ඒක විශ්ව ලංකා අයියාගේ ටෙලිනාට්‍යය නිෂ්පාදනයක්. ඒ අතරේ නිවේදන කටයුතුවලටත් දායක වෙනවා.
සෙනසුරු මාරුව ඔබට කොහොමද?
2022 අපේ‍්‍රල් 29 වැනි සිකුරාදා පෙරවරු 07.52ට සිදුවන සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය ඔබේ ලග්නයට කෙලෙස බලපායිද? සෙනසුරුගේ මෙම ආගමනය හේතුකොටගෙන ලග්න තුනකට ඉතාම යහපත්, වාසනාවන්ත කාලයක් උදාකරන අතර ලග්න දෙකකට මිශ‍්‍රපල හිමිකර දෙනු ඇත. ලග්න හතකට සාමාන්‍ය පල ගෙන දීමට ඉඩ තිබේ. සෙනසුරු ග‍්‍රහයා 2025 අපේ‍්‍රල් 01 වැනිදා දක්වා කුම්භයේ ගමන් කිරීමට නියමිතය.
කුකුළා මුදලාලි ආයෙම ඇවිත්
කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
මේ දවස්වල රෝහලත් නිවෙසත් අතර මාරුවෙන් මාරුවට ජීවිතය ගෙවෙනවා. රෝහලේ නේවාසිකව ටික දවසක් ප්‍රතිකාර කරනවා ඉන් පසුව වෛද්‍යවරු නිවෙසට ගොස් ටික දවසක් විවේකීව සිටින්න කියලා නිර්දේශ කළ විට නිවෙසට එනවා. වෛද්‍ය උපදෙස් අනුව තමයි මේ දවස්වල ජීවත් වන්නේ.
මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඉතාම කැපවීමෙන් ආදරයෙන් දෙවිවරු වගේ ප්‍රතිකාර කරනවා. අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය රෝගීන්ට ඉතාමත් මහන්සිවෙලා කැපවීමෙන් ප්‍රතිකාර කටයුතු කරනවා. මම අද යම් ගුණාත්මක තත්ත්වයක සිටිනවා නම් එයට හේතුව ඔවුන්ගේ දක්ෂතාව, කරුණාව සහ සැලකීමයි. ඔවුන්ට මගේ ආදරණීය ස්තූතිය පළකරන්න මම කැමැතියි.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමිවන 29 දෙනා
Angoda Lokka’s death: Indian media
cq,s 3 od wxf.dv f,dlald >d;kh ù we;s w;r Tyq iïnkaOfhka jHdc f,aLK ilia lr uÿfrhs ys§ wdodykh lsÍu iïnkaOfhka iellrejka ;sfofkla fmd,Sish úiska w;awvx.=jg f.k ;sfí'







