“Gota Go Home කියන එක වහා ම නතර කර ගන්න,” යනුවෙන් ඊයේ (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා ය.
ඇය සඳහන් කළේ, කාලය පැමිණෙන විට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වනු ඇති බව ය.
ඔහු ධූරයෙන් ගිය පසුව ඡන්දයක් පවත් වන ලෙස ත් පසුව ජය පරාජය කාට ද යන්න පිළිබඳව තීන්දු කර ගත හැකි බව ත් ඇය පැවසුවා ය.